Roja Video Team
31/12/2025
2025 වසරේ අවසාන concert එක.
වසරකදී කරපු වැඩිම concert ප්‍රමාණය කරේ මේ වසරේ.
ඉතින් ස්තුතියි.. Roja Video Team ගැන විශ්වාසයක් ඇතුව වැඩේ බාර දුන්න හැමදෙනාටම. ඔයාලා අප කෙරෙහි තැබූ විශ්වාසය ඒ විදිහටම ඉෂ්ට කරල ඇති. ගොඩක් මහන්සි වෙච්ච මාස 2ක්, ඉතින් මහන්සිය නිසාම කාගේ හරි හිත රිදෙන දෙයක් වචනයෙන් හරි වුනානම් වුනානම් සිය දහස් වාරයක් සමාවෙන්න 🙏.
හොඳ කියපු, රිද්දපු, ලොකු ලයින් දාපු, හැමෝටම ස්තූතියි. 🙏
මගේ ලොකුම හයිය වුණ අපේ Camera ටීම් එක 🤝 මම නැති තැන්වල උනත් මං වෙනුවෙන් කරපු කැපවීමට, මහන්සියට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි 🙏.
අපට හැම තැනකදිම හමුවූ SoundS / Light / Wall / Announcing සහෝදර සහෝදරියනි. ඔයාලගේ සහයෝගය නිසයි හැම වැඩක්ම සාර්ථක කර ගන්න පුළුවන් වුණේ. ස්තුතියි කරපු හැම උදව්වකටම 🙏.
2026 වසරේ නැවත හමුවෙමු සුපුරුදු හිතවත් කමින්, සුබ නව වසරක් වේවා !
🎥 ℛℴ𝒿𝒶 𝒱𝒾𝒹ℯℴ 𝒯ℯ𝒶𝓂
𝓑𝓡𝓘𝓖𝓗𝓣 𝓚𝓘𝓓𝓢
💙 𝕃𝕚𝕥𝕥𝕝𝕖 𝕄𝕚𝕟𝕕𝕤 𝟚𝟘𝟚𝟜 💙
🎥 ℛℴ𝒿𝒶 𝒱𝒾𝒹ℯℴ 𝒯ℯ𝒶𝓂
📞Call Us 0772373811
📱Whatsapp 076 225 3518
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 31, Oroppuwatta
Galle
80000