Design Curve

Design Curve

Share

Design and Visualization

Photos from Design Curve's post 11/02/2022

Client - Ms.K.K.Priyadarshani
Location - Ganegoda, Akmeemana
Included - 4 Bed Rooms, Living, Dining, TV Lobby, Kitchen, 2 Bathroom

1) ඔබත් නව නිවසක්, කාර්යාල ගොඩනැගිල්ලක්, නිවාඩු නිකේතනයක්, වෙළෙඳ සැලක් ඉදිකිරීමට හෝ පැරණි නිවසක්, ගොඩනැගිල්ලක් නවීන ආකාරයට අලුත්වැඩියා කිරීමට බලාපොරොත්තු වනවාද?
*ඉඩම පරීක්ෂාකර ඔබේ අදහසට අනුව ඉඩමට සරිලන පරිදි වාස්තු විද්‍යානුකූල සැලසුමක් නිර්මාණයට Design Curve අපි සූදානම්.
2) නිමාවෙන් පසු නිවසේ හෝ අදාළ ගොඩනැගිල්ලේ බාහිර පෙනුම කලින් දැක ගැනීමට නොහැකි නිසා නිමාව ගැන සැකයෙන් පසුතැවෙනවාද?
*නිවස හෝ ගොඩනැගිල්ල නිමවූ පසු ස්වරෑපය ආරම්භයේදීම ඔබට ත්‍රිමාණ ජායාරූප හා වීඩියෝ මගින් ඉදිරිපත් කිරීම. (අප විසින් සිදු කරන සියලු සැලසුම් සදහා මෙම සේවාව නොමිලේ)
3) ඔබේ නිවසේ හෝ ගොඩනැගිල්ලේ ජලනල හා විදුලි පරිපථ පද්ධතිය ඉදිකිරීම් කටයුතු කරන අතරතුර නිසි පරිදි කරගෙන යාමට අවශ්‍ය තොරතුරු පිළිබඳ අදහසක් නොමැතිව පසුතැවෙනවාද?
*නිවසට හෝ ගොඩනැගිල්ලට අදාළ ජලනල හා විදුලි පරිපථ පද්ධතිය තාක්ෂණිකව නිර්මාණය කිරීම. (අප විසින් සිදු කරන සියලු සැලසුම් සදහා මෙම සේවාව නොමිලේ)
4) ඔබේ නිවස හෝ ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාළ වියදම්, අමුද්‍රව්‍ය ප්‍රමාණයන් හෝ වෙනත් දේ පිළිබඳ අදහසක් නොමැතිව පසුතැවෙනවාද?
*ඔබේ නිවස හෝ ගොඩනැගිල්ල අතේ ඇති මුදලට අලංකාරව ඉදිකිරීම් අවසන් කිරීමට අවශ්‍ය උපදේශන සේවය නොමිලේම ලබා දීමට අප සූදානම්.
5) බැංකු හා මූල්‍ය ආයතන ඔබෙන් ඇස්තමේන්තු ඉල්ලා සිටිනවාද?
*සියලුම ආකාරයේ ඇස්තමේන්තු බැංකු හා මූල්‍ය ආයතන වල අවශ්‍යතාවට අනුව සකස් කිරීම. (අප විසින් සිදු කරන සියලු ඇස්තමේන්තු සදහා විශේෂ වට්ටම්)
6) සැලසුම් හා නිර්මාණය අලංකාරව පැවතියත් ඉදිකිරීම් කටයුතු අධීක්ෂණයට අවශ්‍ය දැනුම හා අත්දැකීම් නොමැතිවීම පිළිබඳව කණගාටුවෙන් පසුවනවාද?
*ඉදිකිරීම් ආරම්භයේ සිට අවසානය දක්වා වරින්වර ඉදිකිරීම් ස්ථානයටම පැමිණ අධීක්ෂණය හා අවශ්‍ය උපදෙස් නොමිලේ ලබාදීමට Design Curve අපි බැදී සිටී.
***ලංකාවේ සියලුම ප්‍රදේශවල ඉදිකිරීම් සදහා ගුණාත්මක සේවාවන් ලබාදීමට "Design Curve" කණ්ඩායම දැන් සූදානම් ***
Contact Us - 0719732741 / 0773503101

18/07/2021

Client - Mr.K.Isuru Sampath
Location - Adurathvila, Poddala, Galle
Included - 4 Bed Rooms, Living, Dining, TV Lobby, Kitchen, 2 Bathrooms

1) ඔබත් නව නිවසක්, කාර්යාල ගොඩනැගිල්ලක්, නිවාඩු නිකේතනයක්, වෙළෙඳ සැලක් ඉදිකිරීමට හෝ පැරණි නිවසක්, ගොඩනැගිල්ලක් නවීන ආකාරයට අලුත්වැඩියා කිරීමට බලාපොරොත්තු වනවාද?
*ඉඩම පරීක්ෂාකර ඔබේ අදහසට අනුව ඉඩමට සරිලන පරිදි වාස්තු විද්‍යානුකූල සැලසුමක් නිර්මාණයට Design Curve අපි සූදානම්.
2) නිමාවෙන් පසු නිවසේ හෝ අදාළ ගොඩනැගිල්ලේ බාහිර පෙනුම කලින් දැක ගැනීමට නොහැකි නිසා නිමාව ගැන සැකයෙන් පසුතැවෙනවාද?
*නිවස හෝ ගොඩනැගිල්ල නිමවූ පසු ස්වරෑපය ආරම්භයේදීම ඔබට ත්‍රිමාණ ජායාරූප හා වීඩියෝ මගින් ඉදිරිපත් කිරීම. (අප විසින් සිදු කරන සියලු සැලසුම් සදහා මෙම සේවාව නොමිලේ)
3) ඔබේ නිවසේ හෝ ගොඩනැගිල්ලේ ජලනල හා විදුලි පරිපථ පද්ධතිය ඉදිකිරීම් කටයුතු කරන අතරතුර නිසි පරිදි කරගෙන යාමට අවශ්‍ය තොරතුරු පිළිබඳ අදහසක් නොමැතිව පසුතැවෙනවාද?
*නිවසට හෝ ගොඩනැගිල්ලට අදාළ ජලනල හා විදුලි පරිපථ පද්ධතිය තාක්ෂණිකව නිර්මාණය කිරීම. (අප විසින් සිදු කරන සියලු සැලසුම් සදහා මෙම සේවාව නොමිලේ)
4) ඔබේ නිවස හෝ ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාළ වියදම්, අමුද්‍රව්‍ය ප්‍රමාණයන් හෝ වෙනත් දේ පිළිබඳ අදහසක් නොමැතිව පසුතැවෙනවාද?
*ඔබේ නිවස හෝ ගොඩනැගිල්ල අතේ ඇති මුදලට අලංකාරව ඉදිකිරීම් අවසන් කිරීමට අවශ්‍ය උපදේශන සේවය නොමිලේම ලබා දීමට අප සූදානම්.
5) බැංකු හා මූල්‍ය ආයතන ඔබෙන් ඇස්තමේන්තු ඉල්ලා සිටිනවාද?
*සියලුම ආකාරයේ ඇස්තමේන්තු බැංකු හා මූල්‍ය ආයතන වල අවශ්‍යතාවට අනුව සකස් කිරීම. (අප විසින් සිදු කරන සියලු ඇස්තමේන්තු සදහා විශේෂ වට්ටම්)
6) සැලසුම් හා නිර්මාණය අලංකාරව පැවතියත් ඉදිකිරීම් කටයුතු අධීක්ෂණයට අවශ්‍ය දැනුම හා අත්දැකීම් නොමැතිවීම පිළිබඳව කණගාටුවෙන් පසුවනවාද?
*ඉදිකිරීම් ආරම්භයේ සිට අවසානය දක්වා වරින්වර ඉදිකිරීම් ස්ථානයටම පැමිණ අධීක්ෂණය හා අවශ්‍ය උපදෙස් නොමිලේ ලබාදීමට Design Curve අපි බැදී සිටී.
***ලංකාවේ සියලුම ප්‍රදේශවල ඉදිකිරීම් සදහා ගුණාත්මක සේවාවන් ලබාදීමට "Design Curve" කණ්ඩායම දැන් සූදානම් ***
Contact Us - 0711350310 / 0773503101

Photos from Design Curve's post 18/05/2021

Copied 🙏🙏🙏

Want your business to be the top-listed Home Improvement Business in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Galle