Cloud Digital Color Lab
We provide the highest-quality photo printing, including mounting and custom framing options, to brighten your world with superior portraits that will stand the test of time.
07/04/2026
අවුරුදු වාසි🌞
මේ අලුත් අවුරුද්දේ පරණ පුරුදු තෑගි වෙනුවට, හැමදාම ළඟ තියෙන 'මතක තෑග්ගක්' දෙමුද? ඔයාගේ කැමතිම ෆොටෝ එකක්, නමක් හෝ ලස්සන සුබපැතුමක් එක්කම Print කරපු Customized Mug එකක් දැන් Cloud Digital අපෙන්!
👨👩👧👦 නෑගම් යද්දී: පවුලේ ලස්සනම ෆොටෝ එකක් ගහලා අම්මටයි තාත්තටයි දෙන්න.
🏢 ඔෆිස් එකේ අයට: යාළුවන්ගේ නම් ගහලා ලස්සන අවුරුදු සුබපැතුමක් එක්ක දෙන්න.
🎊 අවුරුදු උත්සව වලට: අඩුම වියදමකින් දෙන්න පුළුවන් වටිනාම තෑග්ග.
මිල රු. 500/= පමණි! (තොග ඇණවුම් සඳහා විශේෂ මිල ගණන්)
අවුරුද්දට කලින් අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න! 👇
📩 WhatsApp: 074 266 7444
📍 පැමිණෙන්න: Cloud Digital Colour Lab (Pvt) Ltd - Galle.
කාන්තාවන්ට දෙන්න පුළුවන් හොඳම තෑග්ග මොකක්ද කියලා අපි අද එයාලගෙන්ම ඇහුවා! 🎤🌸
ජීවිත කාලෙටම මතක හිටින, ලස්සනම තෑග්ග විදිහට එයාලා බලාපොරොත්තු වෙන්නේ මොකක් වෙන්න ඇත්ද? 🤔 ඒ ගැන එයාලා කියපු ලස්සන අදහස් ටික Video එක බලලම දැනගමු! 👇
Happy Women's Day from Cloud Digital Color Lab! ✨
📍 Cloud Digital Color Lab
08/03/2026
Life is a blank canvas, and she is the most beautiful color on it! 🌸✨
ජීවිතේ කියන කළු සුදු සිතුවමට, ආදරයේ ලස්සනම පාට එකතු කරන්නේ ඇයයි... හැම ලස්සන පිංතූරයක් පිටුපසම ආදරණීය කතාවක් හැංගිලා තියෙනවා වගේම, අපේ ජීවිත වල තියෙන හැම මතකයක් පිටුපසම ඇයගේ නිහඬ කැපවීමක් තියෙනවා.
අම්මා, බිරිඳ, සහෝදරිය, දියණිය විදිහට අපේ ලෝකයම වර්ණවත් කරන ඒ ආදරණීය හදවත්වලටයි Cloud Digital Color Lab අපේ මේ උපහාරය. අපි ආදරෙන් Frame එකක් ඇතුළේ හැමදාම පරිස්සම් කරන ඒ ලස්සනම හිනාව හැමදාමත් ඇයයි! 📸💖
Wishing all the strong, beautiful, and inspiring women out there a Happy International Women's Day! ලෝකවාසී සියලුම ආදරණීය කාන්තාවන්ට අපෙන් උණුසුම් සුබපැතුම්! 👑👩🦰
ලස්සනම මතකයක් මැජික් එකක් බවට පත් කරමු! ✨
මේ අපේ Tour Guide කෙනෙක් සංචාරකයින්ට දුන්න සුපිරිම Surprise එක. බලාපොරොත්තු නොවුණ වෙලාවක තමන්ගේ ආදරණීය මතකයන් මේ විදිහට දකිද්දී කවුද සතුටු වෙන්නේ නැත්තේ? 😍 මූණේ තියෙන හිනාවෙන්ම ඒක පේනවා නේද?
වෙනස්ම විදිහකට හිතලා ඔයාලගේ වටිනා මතකයන් ලස්සනම තෑග්ගක් කරගන්න Cloud Digital Color Lab අපි සූදානම්.
📍 Cloud Digital Color Lab
📞 074 266 7444
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 16, Sri Dewamiththa Mawatha
Galle
80000