M Zone Group
Join us for interactive lessons, personalized coaching, and a strong foundation.
24/07/2025
📣📚 *2 වාර විභාගයට මුහුණදෙන සියලු දරුවන්ට සුභ පැතුම්!* 🌟✍️
ඔබගේ උත්සාහය, කැපවීම සහ ජයග්‍රහණය වෙත ඇති විශ්වාසය ඔබව සාර්ථකත්වයට නංවනු ඇතැයි අපි විශ්වාස කරමු.
අප ලබා දුන් ගුරුහරුකම් නිතැතින් සිහියේ තබා ගනිමින් නිසි පරිදි විභාගයට මුහුණ දෙනු ඇති බව තරයේ විශ්වාස කරමු.
ආදරණීය දරුවනි,
ආදරයෙන් හා ආශීර්වාදයෙන් පිරුණු සුභ පැතුම් ඔබ සැමට!
💫 ඔබගේ දැනුම විශ්වාසය සමඟ යොදාගෙන, විභාගයේදී ඔබගේ හැකියාව බබලවන්න එයයි අපගේ පැතුම.
*MZone Academy*
🎓 ජය වේවා! 🎓
12/05/2025
“On this sacred Vesak day, may the light of the Buddha’s teachings guide our students, parents, and well-wishers toward wisdom, compassion, and inner peace. Wishing you a blessed and enlightened Vesak"
# සුභ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏✨
පුන් පෝදා හිමි එළියෙන් පිරි මේ වෙසක් දිනයේ
පහන් සිළුව මෙන් දැල්වෙන
ඔබේ හද පතුල
ප්‍රඥාවෙන් හා කරුණාවෙන් බබළත්වා!
ආදරණීය සිසු දරුවනි,දෙමාපියනි.
සුභ පැතුම් එක් කරන සියලුම ආදරණීය හිතවතුනි,
සතුටින් පිරි සුවදායක වෙසක් මංගල්‍යයක් වේවා!
"අඳුර දුරලන පහනක් සේ
දුක් නිවන දහමක් සේ
ඔබ සැමට මග පෙන්වන්නේ
බුදු දර්ශනයයි!"
Mzone Academy
14/04/2025
ආදරණීය සිසු දරුවනි, ගෞරවනීය දෙමව්පියනි සහ ආදරණීය හිතවතුනි,
නව පරිච්ඡේදයකට පිවිස සිටින, MZone ඇකඩමිය ඔබ අප කෙරෙහි තැබූ අඛණ්ඩ විශ්වාසය සහ සහයෝගය වෙනුවෙන් හෘදයාංගම කෘතඥතාව පළ කරන අතර, මෙම වසරේ, ඔබගේ දරුවන්ගේ සාර්ථකත්වය සවිබල ගැන්වීම සහ සියලු දෙනාටම දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා ඇවැසි පියවර ගැනීමට අපි උනන්දු වෙමු.
නව ශක්තියක්, වැඩි දියුණු කරන ලද වැඩසටහන් සහ විශිෂ්ටත්වය සඳහා ගැඹුරු කැපවීමක් සහිතව, සෑම දරුවෙකුටම ඔවුන්ගේ පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට පෙළඹවීම අපගේ අරමුණයි. එක්ව, මෙම වසර වර්ධනය, ඉගෙනීම සහ ජයග්‍රහණයන් සදහා පෙර ගමන් වන වසරක් බවට පත් කරමු.
MZone පවුලේ කොටස් කරුවන් වීම ගැන ඔබට ස්තුතියි. ප්‍රගතිය, හැකියාවන් සහ සාර්ථකත්වය පිරුණු වසරක්!
සුභ අලුත් අවුරුද්දක් වේවා !
Dear Students, Respected Parents, and Beloved Well-Wishers,
As we step into a new chapter, MZone Academy extends our heartfelt gratitude for your continuous trust and support. This year, we are excited to take bold new steps towards empowering your success and creating brighter futures for all.
With renewed energy, enhanced programs, and a deeper commitment to excellence, we aim to inspire every learner to reach their full potential. Together, let’s make this year a journey of growth, learning, and achievement.
Thank you for being a part of the MZone family. Here's to a year filled with progress, possibilities, and success!
Warm wishes,
Team MZone Academy
01/02/2025
Mzone Academy නව ගණිත පන්තිය ඇරඹුණා..
අමතන්න - 076 1 897 190
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Udugama Road, Kuruduwattha
Galle
80080
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 18:00 |
| Sunday | 09:00 - 18:00 |