Beauty corner

Beauty corner

Share

Photos from Beauty corner's post 06/09/2023

ඔරිජිනල් සැෆ්රන් සාරය අඩංගු 💯 ස්වභාවික නිශ්පාදන

සැලකිය යුතුයි ✔️
සෑම නිශ්පාදනයක් තුළම ඔරිජිනල් සැෆ්රන් රේණු ඇත නමට සැෆ්රන් නිශ්පාදන නොවේ.💖
වැඩි දෙනෙක් අපෙන් අහපු ප්‍රශ්නයක්

Whitening cream නැද්ද ?

අපි හැමෝම ආසයි ලස්සන සුදූ සමක් ලබාගන්න..මුහුණ වගේම ඔයාගේ body skin එකත් පැහැපත් ලස්සන සුදු සමක් කරගන්න..හිරැ කිරණින් පිලිස්සුණ සම නැවත යථාතත්වයට පත් කරගන්න..full body එක එකම පාටක් කරගන්න..ලස්සනට ඉන්න කැමති අය try කරල බලන්න 😉

බ්ලීචින් ,මර්කරි වැනි සමට අහිතකර අමුද්‍රව්‍ය නැති නිශ්පාදනයක් ඔයාලට දැන් අපෙන් ලබාගන්න පුළුවන් ..

ඒවගේම සමට කිසිම ප්‍රශ්නයක් නැතුව සුදු වෙන්නත් පැහැපත් වෙන්නත් ලස්සන වෙන්නත් පුළුවන් ...❤😁

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකියි ...
සම පැහැපත් කරන අමුද්‍රව්‍ය අන්තර්ගත නිසා රාත්‍රී කාලයේ පමනක් ආලේප කරන්න..

පිරිසිදු කරගත් මුහුනේ සහ බෙල්ලේ ආලේප කර මෘදුව උඩු අතට සම්භාහනය කරන්න.....

🥀Whitening Night Cream
* මුහුණේ සහ බෙල්ලේ අදුරු පැහැයට (Dark Skin )

* පැහැය ඒකාකාරී නොවීම(Uneven Skin Tone)

* කුරුලෑ සහ කුඩා බිබිලි ( Pimple & Acne)

* ලප කැලැල් ( Marks & Patches )
සදහා භාවිතා කල හැක.

🥀සති 2ත් 3ත් අතර ප්‍රමාණයක් නොකඩවා භාවිතා කල යුතුයි....✋

🥀ඉන්පසු අවශ්‍ය පැහැය ලැබුණු පසු සතියට දින 3ක් භාවිතා කිරීම ප්‍රමාණවත් වේ.

Ingredients - Arbutin, Glutathione, Collagen, Niacinamide, Kojic Acid, Vitamin E, Vitamin C

වැඩි විස්තර සහ නිශ්පාදනය ඇනවුම් කිරීම සඳහා කෙටි පනිවිඩයක් ලබා දෙන්න .... 🥀

071 -4411888whats up 📞📞📞 ...
🖤 නම
🖤ලිපිනය
🖤දුරකථන අංකය
අපට WhatsApp කරන්න.

Send your :-
🖤Name :-
🖤Address :-
🖤contact number :-
🖤District :-
Bank deposit / bank transfer /

Want your business to be the top-listed Beauty Salon in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Embilipitiya