SL VLOG
13/01/2026
මුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. පුංචි හදවතට ඉඩ දෙමු.
ලස්සන , ගුණවත් , යහපත් ,සස්ශ්‍රීක, නීරෝගී ආදරණීය , මේ හැමදේකටම වඩා පිංවන්ත දැහැමි රාජ්‍යයක් බිහිවේවා🌷🌷
31/12/2025
ආදරණීය දුවේ , පුතේ...
#පුනරුදයට_රට
#මාලිමාවටකෝටියක් ගගා ඔයාලගෙ අම්මලා තාත්තලා මාලිමාවක් පස්සෙ යනකොට ම අපි කිව්වා...
'හරිණිගෙ ආප්පෙට අපේ රටේ අනාගත පරපුර බිල්ලට දෙන්නට එපා කියලා..."
ඒත් ඔයාලගෙ අම්මලා තාත්තලා මාලිමාවේ කයිතං ලාගෙ බොරුවට රැවටිලා ඔයාලා ආප්පයක් මැද අතරමං කරා...ඔයාලගෙ මුළු අනාගතේ ම විනාසකරන්න පාර හැදුවා 😭
29/12/2025
සමුපකාර කොලොන්න කෝරලේ විවිධ සේවා සමිතියේ සභාපති ලෙස පත්වූ උපාලි විරසිංහ මැතිතුමාට උණුසුම් සුබ පැතුම්..!
ඒ කියා දුන්නු පාඩමනම් මරු මල්ලි❤️
28/01/2021
😍🍫🍭 Happy's candy and chocolate
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No:D1/658, Nwe Town, Embilipitiya
Embilipitiya