MS Craft
03/01/2026
පින්බර දුරුතු පුරපසළොස්වක පොහෝ දිනක් වේවා..!! 🙏☸️🌷
01/12/2025
කොත්මලේ රම්බොඩගම
මිනී පෙට්ටියක් නෑ, මලගෙදර එන්න මිනිස්සු නෑ. මුළු ගමම නාය ගිහින්.
පාංශුකූල නෑ. මලබෙර නෑ. පෙරහැරක් නෑ. ඒ මොකුත් නැතිව අද මිහිදන් වුණ අහිංසක මිනිස්සු.
කාටවත් අත නොපා, තමන්ගෙ ගොවිතැන් බතක් කරගෙන, පාඩුවෙ ජීවත් වුණ හිත හොඳ මිනිස්සු. එදා ගැමුණු කුමාරයටත් හෙවණ දුන්න කොත්මලේ මිනිස්සු.
(පින්තූරය උපුටාගත්තෙ කොත්මලේ ෆේස්බුක් සමූහයකින්)
සසරේ කිසිම දිනක මෙවන් අකල් මරන අත් නොවේවා..!!
මියගිය සැමට නිවන් සුව ලැබේවා...!! 😢🙏
Want your public figure to be the top-listed Public Figure in Embilipitiya?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Rathnapura
Embilipitiya