Bilzza
We are committed to quality, purity, and real results you can trust.
☎️071 2 887766 / 0704000085/ 047 22 64564/5
🌐www.bilzza.com
09/06/2026
✅අත් යට සහ ඉකිලි කලුවීම් ගැන කිසිදා කතා නොකළත්, අද අපි කතා කරමු!
අපි අද කතා කරන්න යන්නේ
වැඩිය කවුරුත් ප්‍රසිද්දියේ කතා නොකරන,
නමුත් ගොඩක් ගැහැණු ළමයින්ට සහ පිරිමි ළමයින්ට
හිතට වද දෙන අත් යට (කිහිලි) සහ ඉකිලි පෙදෙසේ කලුවීම් ගැනයි.
ගැහැණු ළමයින් බොහෝ දෙනා
තමන්ගේ මුහුණ, හිසකෙස් සහ සිරුරේ හැඩය ගැන
වැඩි අවධානය යොමු කරනවා.
නමුත් සත්‍යය වන්නේ,
අත් යට සහ ඉකිලි පෙදෙසේ පෙනුම
අපේ විශ්වාසයට විශාල බලපෑමක් ඇති කරන්නේ කියලා.
ඔබ ලස්සනට ඇඳලා,
සුදු ඇඳුම් අඳිලා,
පැහැපත් ඇගපතක් තිබුණත් —
අත් යට හෝ ඉකිලි පෙදෙස කලුවුණොත්
ඔබටම ඒ ගැන අසහනයක් දැනෙන්න පුළුවන් 💔
මෙවැනි කලුවීම් ඇති වීමට
සහභාගී විය හැකි හේතු කිහිපයක්
🧬 හර්මෝන වෙනස්වීම්
🧴 ඩියෝඩ්‍රන්ට් සහ Cosmetic භාවිතය
👚 දිනපතා ඇතිවන Friction
ඒ නිසාම අපි ඔබට හදුන්වා දෙනවා
⭐ 𝐁𝐈𝐋𝐙𝐙𝐀 𝐂𝐋𝐄𝐀𝐑 𝐃𝐀𝐑𝐊 ⭐
අත් යට, ඉකිලි, බෙල්ල වට,
දණහිස්, වැලමිට සහ
ශරීරයේ අඳුරු ලෙස පෙනෙන පෙදෙස් සඳහා
නිතිපතා භාවිතයට සුදුසු ශාකසාර Care solution එකක් 🌿
✨ සමට මෘදු ලෙස ක්‍රියා කරයි
✨ රසායනික ද්‍රව්‍ය රහිත
✨ ගැහැණු – පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක
📌 𝐂𝐋𝐄𝐀𝐑 𝐃𝐀𝐑𝐊 භාවිතයෙන් උපකාරී විය හැකි දේවල්:
✅ අත් යට සහ ඉකිලි අවපැහැය
✅ දුගඳ ඇතිවීම
✅ Friction මත ඇතිවන marks
✅ සම පැහැදිලිව පෙනීම
💰 මිල – රු. 1,750 පමණි
🚚 දිවයින පුරා බෙදාහැරීම – රු. 350
📞 ඔබත් අදම ඇණවුම් කරන්න
𝟎𝟕𝟏 𝟐𝟖𝟖 𝟕𝟕𝟔𝟔 / 𝟎𝟕𝟎 𝟒𝟎𝟎 𝟎𝟎𝟖𝟓 / 𝟎𝟒𝟕 𝟐𝟐𝟔 𝟒𝟓𝟔𝟒 / 𝟓𝟔𝟓
www.bilzza.com
🩵 පැහැදිලි, මෘදු සහ විශ්වාසයෙන් පිරුණු පෙනුමක් සඳහා 👉 WhatsApp Click කරලා Order කරන්න!
14/04/2026
🌞✨
අලුත් අවුරුද්ද කියන්නේ…
ජීවිතේ අලුත් පිටුවක් ආරම්භ කරන ලස්සන අවස්ථාවක්.
ඔබගේ හිතේ තිබූ හැම සිහිනයක්ම
සැබෑ වෙන්න… 💫
ඔබටත් ඔබගේ ආදරණීය පවුලටත්
නිදුක් නීරෝගී, සතුටින් පිරි
සාර්ථකත්වයෙන් දිදුලන ✨
🌸 සුබම සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌸
— With Love, Bilzza 💛
24/03/2026
අත් යට / කිහිලි කලු වෙලා තියෙන එක
ගොඩක් දෙනෙක් quietly suffer කරන problem එකක්…
මේ ගැන කෙනෙක්ට කියන්න ලැජ්ජයි,
හැබැයි solution එකක් හොයන එක නවත්වන්න බැහැ…
හැබැයි මේක අසාමන්‍ය ගැටලුවක් නෙමෙයි 🙂
Asia රටවල් වල 90%කට වගේ මේ ගැටලුව තියෙනවා.
👉 Shaving
👉 Sweat & friction
👉 Deodorant chemicals
👉 Dead skin build-up
මේ හේතු නිසා skin එක ටිකෙන් ටික dark වෙනවා.
ඒකට gentle Ayurvedic විසඳුමක් ලෙස අපි
✨ 𝗕𝗜𝗟𝗭𝗭𝗔 𝗖𝗟𝗘𝗔𝗥 𝗗𝗔𝗥𝗞 හදුන්වලා දීලා තියෙනවා
🌿 සඳුන් තෙල්
🌿 එළඟි තෙල්
🌿 ඔලිව් තෙල්
🌿 මී පැණි
🌿 සුදු හඳුන්
🌿 වෙනිවැල්
🌿 කොකුම්
🌿 සැවැන්දරා
🌿 Vitamin E
මේ natural ingredients එකතුව
✔ skin nourish කරනවා
✔ dark patches ටිකෙන් ටික lighten කරනවා
✔ tone even කරලා smooth feel එකක් දෙනවා
🙂 මේක chemical bleach එකක් තියෙන Cream එකක් නෙමෙයි
Gentle Ayurvedic treatment cream එකක්
📆 අඩුම සතියක් use කළොත්
ගොඩක් අයට පළමු වෙනස සතියෙන් පේන්න පටන් ගන්නවා
✔ හොඳම result → සති 3–4 use කරන්න
💬 විශ්වාසයෙන් මිලදී ගන්න
Result ලැබෙන තුරු — අපි ඔබ සමඟ.
අපගේ Web අඩවිය ඔස්සේද ඔබට ඇණවුම් කිරිමට හැකියාව ඇත www.bilzza.com
මිල – රු. 1,750 පමණයි
දිවයින පුරා බෙදාහැරීම රු.250
Cash On Delivery Available
අදම අප හා සම්බන්ධ වන්න.ඔබට නිවැරදි මගපෙන්වීම ලබාදීමට
අපගේ පළපුරුදු උපදේශිකාවන් සූදානමින් සිටී.
0712887766 / 070 40000 85 / 047 22 64 564 /565
18/02/2026
⭕️ අත් යට කලු වීම, ඉකිලි කැසීම නිසා අපහසුතාවයට පත්වනවද?
ඔයාගේ හිතට වදදෙන මේ ගැටලු
සරලව විසඳගන්න පුළුවන් කියලා කිව්වොත්…
ඔයා විශ්වාස කරනවද?
⭕️ Fake products වලට රැවටිලා time & money නාස්ති කරන කාලේ දැන් ඉවරයි.
දේශීය Ayurvedic වට්ටෝරුවක් අනුව නිපදවා ඇති
❤️ Bilzza Clear Dark Underarm Cream ❤️
භාවිතා කරලා ඔයාටම වෙනස වටහාගන්න.
මෙමගින් support විය හැකි දේවල්👇
🛑 අත් යට කලුවීම හා දුගඳ
🛑 රහස් ස්ථානවල දුගඳ / කැසීම / අවපැහැය
🛑 බෙල්ල අවට කලු වීම
🛑 ඉකිලි අවපැහැය හා කැසීම
🛑 ඉකිලි / කිහිලි ආශ්‍රිත දුගඳ
🛑 පිලිස්සුම් පැල්ලම් සහ වෙනත් කැලැල් පෙනීම අඩු කරගැනීමට
⭕️ දින 7–14ක් වගේ use කළොත්
ඔයාටම වෙනසක් පේන්න පටන් ගන්න පුළුවන්.
Result ලැබෙන තුරු — අපි ඔබ සමඟ.
අපගේ Web අඩවිය ඔස්සේද ඔබට ඇණවුම් කිරිමට හැකියාව ඇත. www.bilzza.com
මිල – රු. 1,750 පමණයි
දිවයින පුරා බෙදාහැරීම රු.250
Cash On Delivery Available
අදම අප හා සම්බන්ධ වන්න.ඔබට නිවැරදි මගපෙන්වීම ලබාදීමට
අපගේ පළපුරුදු උපදේශිකාවන් සූදානමින් සිටී.
0712887766 / 070 40000 85 / 047 22 64 564 /565
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
New Town
Embilipitiya
70200