Reporter Dambulla
We focus on storytelling that highlights the voices and experiences of our community, providing a platform for important social issues and initiatives. Reporter Dambulla යනු ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට දේශීය පුවත් බෙදා හැරීමට සහ ප්‍රජා සහභාගීත්වය පෝෂණය කිරීමට කැප වූ විචිත්‍රවත් මාධ්‍ය සහ සමාජ සේවා වේදිකාවකි. වැදගත් සමාජ ගැටලු සහ මුලපිරීම් සඳහා වේදිකාවක් සපයන, අපගේ ප්‍රජාවේ හඬ සහ අත්දැකීම් ඉස්මතු කරන
18/05/2026
🔸උල්දිය දාන පොළවේ පාඩම් කරන මේ දරුවන්ගේ ලෝකය වෙනස් කරමු.
🔸දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ ජීවත් වෙන මේ අය වෙනුවෙන් යමක් කල හැකිනම් පහත තොරතුරු සමග සම්භන්ද වන්න.👇
* තාත්තා - ඩබ්ලිව් ජී ටී රෝහිත. 33
* අම්මා - ඒ ඒ කාංචනා දිල්රුක්ෂී 26
* ලිපිනය - 21 / 1 ඒ ඉඩම් නලුවත්ත , ඉබ්බන්කටුව
* දුර අං: 077 - 146 27 66
* ගිණුම් අං: 91205281 ලංකා බැංකුව , ගලේවෙල
( ඩබ්ලිව් ජී ටී ආර් බී තිලකරත්න )
වාර්ථාකරු - කුමාර ඉහළගෙදර
077 3471745
🔸සම්පූර්ණ වීඩියෝව නරඹන්න 👉 https://youtu.be/NpA2LIIhr7I?si=dCJsGM-UGxDmL471
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
278, Kandalama Road
Dambulla
21100