The Homemade Cook

The Homemade Cook

Share

12/03/2026

2026.03.14 සෙනසුරාදා රෑ කෑමට බිරියානි අරගෙන අපි එනවා...
දඹුල්ල
බුලාගල
කිතුල්හිටියාව
මඩාටුගම
කැකිරාව
දක්වා... ඉතින් රසට ගුණට පිරිසිඳුවට සැරට බිරියානි එකක් කන්න නම් දැන්ම ඇණවුම් කරන්න.

Whatsapp හරහා පමණක් ඇණවුම් බාර ගනු ලැබෙයි. 📞 0765820877

බිරියානි බත් අන්තර්ගතය
Keeri samba Biriyani Rice
Fry Chicken Drumstick
Fry Boiled Egg
Minchi Sambal
Raytha
Cucumber & Pinapple Slices
Biriyani gravy

ඉතින් ඉක්මනින්ම ඇණවුම් කරන්න.. සීමිත ඇණවුම් ප්‍රමාණයක් පමණක් බාර ගන්නා බව කරුණාවෙන් දන්වා සිටිමි 🤗

2026.03.14 පෙ.ව.8.00 දක්වා පමණක් ඇණවුම් බාර ගනු ලැබෙයි.

゚viral

11/03/2026

Good morning 💖
අද දින සිට නැවත සියලුම ඇණවුම් වර්ග බාර ගනු ලැබෙයි 😌🤗

28/02/2026

2026/03/01 - 06 දින දක්වා ඇණවුම් බාර නොගන්නා බව කරුණාවෙන් දන්වා සිටිමි...

Photos from The Homemade Cook's post 28/02/2026

ගෙවුන ආදරණීය පෙබරවාරි මාසය.. 😍😍😍
මාව විශ්වාස කරල ඇණවුම් බාර දුන් හැමෝටම ආදරෙයි 💖❤️😍

゚viral 💖

Photos from The Homemade Cook's post 18/02/2026

2026.02.18 😍😍
Today Lunch Order 😋😋
Prawns Biriyani (one & two potion)
Nasigoreng Rice (large potion)

📞0765820877 (whatsapp)

⚠️️ දහවල් ආහාර සඳහා පෙ.ව.10.00 දක්වා ද රාත්‍රි ආහාර සඳහා ප.ව.4.00 දක්වා ද ඇණවුම් බාර ගනු ලැබෙයි.

⚠️️ දඹුල්ල අවට ඩිලිවරි පහසුකම් ඇත. දුර ප්‍රමාණය අනුව සාධාරණ ඩිලිවරි ගාස්තුවක් අය වෙයි.

⚠️️ ඉස්සො බිරියානි සඳහා දවසකට පෙර ද, කාර්යාල හා ඕනෑම උත්සව ඇණවුම් හෝ කේක් ඇණවුම් සඳහා දවස් දෙකකට පෙර ද ඇණවුම බාර දිය යුතුයි.

゚viral

Want your business to be the top-listed Home Improvement Business in Dambulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Dambulla