Union Assurance PLC

Union Assurance PLC

Share

02/05/2026

ඔබත් අදම Clicklife App එක Download කරගෙන Clicklife App step අභියෝගයට එක්වන්න: https://e.unionassurance.com/clicklife/download​

තම සෞඛ්‍යය ගැන නොපමාව සැලකිලිමත් වීම යනු ජීවිතයේ වටිනාම දේවල් සුරැකීමට ඇති හොඳම මඟකි.

2026 මැයි 31 දක්වා පමණයි.

මෙම අභියෝගය රක්ෂණ හිමියන් මෙන්ම රක්ෂණ හිමියන් නොවන අයටද විවෘතයි.

යූනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.

02/05/2026

Download the Clicklife App and join the Clicklife App step challenge now : https://e.unionassurance.com/clicklife/download​

Because taking care of your health today is one of the best ways to protect what matters most.

Challenge ends May 31st, 2026.
This challenge is open to everyone, whether you’re a policyholder or not.

Union Assurance PLC is licensed by the Insurance Regulatory Commission of Sri Lanka (IRCSL).

01/05/2026

සෑම ජයග්‍රහණයක් පසුපසම ඇත්තේ ධෛර්යය, ශක්තිය, උනන්දුව හා කැපවීමයි.

මේ කම්කරු දිනයේ, ජීවිතයේ වටිනාම දේවල් සුරක්ෂා කරමින් තම ආදරණීයයන් වෙනුවෙන් වඩාත් යහපත් හෙට දිනයක් තනන්නට කැපවුණු උතුම් මිනිසුන්ට අපගේ ගෞරවය පුදකරමු.

යූනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.

01/05/2026

Behind every achievement is dedication, resilience, and hard work.

This Labour Day, we honour those who continue to build a better tomorrow for themselves and their loved ones, knowing what matters most is protected.

Union Assurance PLC is licensed by the Insurance Regulatory Commission of Sri Lanka (IRCSL)

Want your business to be the top-listed Finance Company in Colpetty?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No:20, St. Michael's Road
Colpetty

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00