Dew Cakes
හැමෝම කිවුවේ ඉගෙන ගන්න ගමන් business එකක් කරන්න අමාරුයි කියලා ඒත් අද නම් ඒ දෙකම balance කරගෙන මගේ ගමන යනවා ❤️
ඉගෙන ගන්න එකට වගෙම දැන් මේකටත් addict වෙලා වගේ🤗
ලංකාවේ ඕනෑම තැනකට delivery කරන අපේ මුට්ටි cake 350/=
සැප තමයි🤗😌
Chocolate කන්න ආස අයට🍫
Happy time🤗
කමුද 🍫
22/04/2026
Oder now
අවුරුදුත් ඉවරායී 🥰
Simple🖤😌
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo