Divaina
දිවයින යනු, ශ්‍රී ලංකාවේ උපාලි පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරෙන සිංහල භාෂා දිනපතා පුවත්පතකි.
දි අයිලන්ඩ් පුවත්පතෙහි බුහුනණි පුවත්පතක් වන දිවයින පුවත්පත සංස්ථාපනය කෙරුණේ 1981 වසරෙහිදීය.
එහි ඉරිදා සංස්කරණය වන්නේ ඉරිදා දිවයින පුවත්පතයි. දිනපතා පුවත්පත, වර්තමානයේදී 156,000 ප්‍රමාණයක සංසරණයකට හිමිකම් කියන අතර, එහි ඉරිදා සංස්කරණය, නිකුතුවකට 340,000 ප්‍රමාණයක සංසරණයකට හිමිකම් කියයි.
එහි ආරම්භකයා වූයේ "උපාලි විජේවර්ධන" මහතාය.
සම්පුර්ණ වැඩසටහන - https://shorturl.at/R74v5
සෙලෙස්කි පුටින්ට යවපු ලියුම
09/06/2026
රුපියලේ අගය අවප්‍රමාණය වීම වැළැක්වීමට තිරසාර සැළසුම් අවශ්‍යයි
වැඩි විස්තර 👉 https://tinyurl.com/y7zbemhw
09/06/2026
මධ්‍යධරණී මුහුදේ බෝට්ටුවක් පෙරළී – 10ක් මරුට
මධ්‍යධරණී මුහුදේ පිහිටි මෝල්ටා රාජ්‍යය ආසන්න මුහුදේ සංක්‍රමණිකයන් බවට සැක කෙරෙන පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී යෑමෙන් පුද්ගලයන් 10 දෙනකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.
ලිබියානු වෙරළ තීරයෙන් ගමන් අරඹා තිබෙන පෙරළී ගොස් ඇති බෝට්ටුවේ 60 දෙනකු පමණ පිරිසක් ගමන් ගෙන ඇති අතර එම බෝට්ටුව පෙරළී යෑමත් සමගම එහි ගමන් ගත් මගීන් මුහුදට වැටී තිබේ.
වැඩි විස්තර 👉 https://tinyurl.com/4ca6d2fe
09/06/2026
භාණ්ඩාගාර ලේකම්ගේ වාර්තාවට අනුව හැකර් සිදුවීමේ සැලකිය යුතු වගකීමක් මහ බැංකුවටත්
විදේශ ණය වාරිකයක් ගෙවීමේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වෙනත් පාර්ශවයක් වෙත යොමුවීම සම්බන්ධයෙන් මහාභාණ්ඩාගාර ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර ඇති වාර්තාවට අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සැලකිය යුතු වගකීමක් මහ බැංකුව සතුව ද ඇති බවට අදාළ වාර්තාවේ සඳහන්ව ඇතැයි රජයේ මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
වැඩි විස්තර 👉 https://tinyurl.com/mssj6p3d
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
223, Blomendhal Road
Colombo