Lanka Bars

Lanka Bars

Share

Follow for,
Hard rap
Real life bars, viral sinhala music.

Royal Heist - Single by CJ CHAANA | Spotify 03/05/2026

හැමෝම පිස්සුවට්ටපු ටීවී සීරිස් 2 තමයි monet heist සහ berlin කියන්නෙ. ඉතින් මේ කතාවෙ එක ප්‍රධාන චරිතයක් වුණ berlin සහ cammelie ගෙ ආදරෙ ගැන අපි කරපු අලුත්ම සිංදුව ඔයාලත් කැමතිනම් අහල බලන්න කොමෙන්ට් එකේ youtube ලින්ක් එක දාලා තියෙනවා. සපෝර්ට් එකක් විදිහට අහලා follow කරලා share කරල යන්න. ස්තූතියි❤️🤗

https://open.spotify.com/album/3Kugshj2WDbb1yyaeqvgOH?si=vDZiXeKpTsCKbqz6cM71nQ

Royal Heist - Single by CJ CHAANA | Spotify CJ CHAANA · single · 2026 · 1 songs

Royal Heist by CJ CHAANA 15/04/2026

💰 Royal Heist - LANKA BARS PRODUCTIONS (Dropping May 1st)
Berlin ගේ අමුතුම ආදර කතාවටයි, ඒ අභිරහස් ජීවිතයටයි ආදරේ කරන හැමෝම වෙනුවෙන්මයි මේ සින්දුව... 🎭🥀

Money Heist එකේ අපි දැකපු Berlin ට වඩා හාත්පසින්ම වෙනස්, රොමෑන්ටික් Berlin කෙනෙක්ව අපි BERLIN Series එකෙන් දැක්කා. Camelia වෙනුවෙන් ඔහු කරපු ඒ "Royal Heist" එක වගේම, හිතට දැනෙන අමුතුම රොමෑන්ටික් රොක්/රැප් වයිබ් එකක් අරගෙන LBP අපි අරන් එනවා මේ මැයි 1 වෙනිදා.

සින්දුවේ නම ROYAL HEIST

ඔයා Rap සින්දු වලට වගේම Romantic Vibes වලට ආස කෙනෙක් නම්, මේක ඔයා වෙනුවෙන්මයි!

🔥 May පළවෙනිදා ඉඳන් හැම Music Platform එකකම අහන්න පුළුවන්. දැන්ම පල්ලෙහා තියෙන Link එකෙන් සින්දුව spotify Pre-save කරලා තියාගන්න. එතකොට රිලීස් වුණු ගමන් ඔයාගේ Library එකට සින්දුව ඉබේම එනවා! (සල්ලි කැපෙන්නේ නෑ සේව් කරලා තියාගන්න)

📌 Pre-save Link: [https://distrokid.com/hyperfollow/cjchaana/royal-heist]

https://youtube.com/shorts/l2j4hGhYyaU?is=yzzpdqIuqpkBdy4l

Royal Heist by CJ CHAANA Stream and Pre-save Royal Heist - Distributed by DistroKid

14/04/2026

නිදුක් නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤️❤️

13/04/2026

Royal Heist official Audio Teaser
Sinhala song
Lanka Bars Productions

12/04/2026

Release on 1st of May ✌️❤️

12/04/2026

Royal Heist Official Audio teaser
Lanka Bars Productions අපේ අළුත්ම සින්දුව Release වෙනවා මැයි 1 වෙනිදා
Release උන ගමන්ම අහන්න pre-save link 👇

https://distrokid.com/hyperfollow/cjchaana/royal-heist

05/04/2026

තවම අපිව ෆලෝ කරේ නැත්නම් දැන්ම ෆලෝ කරල අපේ යූ ටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල අපිත් එක්ක එකතු වෙන්න අලුත්ම සිංදු අහන්න❤️

05/04/2026

මේ වගේ ඒවා අහන්න ආසනම් අපිත් එක්ක සෙට්වෙන්න.❤️

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo