Ocean Academy.
17/04/2025
මම ඉඳලා හිටලා ස්වීප් ගන්නවා,
එහෙම අරගෙන මම හරි ආසයි කෝටි 13ක වගේ දිනුමක් ඇදුණාම කරන දේවල් හිතන්න,
ඒකෙන් මගේ ප්‍රධානම දේ තමා තට්ටු 4ක වගේ අපාට්මන්ට් එකක් අරන් ඒක ගෙවල් රෙන්ට් එකට දීලා ඒ ආදායමෙන් ජීවත් වෙන එක,
ඔය වගේ කෝටි ගනන් වල ප්ලෑන් මම ගහනවා,
වියදම් කරපු රුපියල් 40 එන්නෙත් නෑ,
ඒත් මම ඒකෙන් ගන්නවා රුපියල් 2500ක වගේ ආතල් එකක්.
ඔහොම ඉඳලා ඉඳලා මම මේ සුවිප් එක අරගෙන මිලියන ගනන් හීන මවලා මේක බැලුවෙත් නෑ මම,
මොකද මට පට්ට ශුවර් එහෙම ලක් එකක් එන්නේ නෑ මට කියලා,
මොකද මට හම්බෙලා තියන වැඩිම ගාන රුපියල් 100යි,
ඉතින් මම කෝකටත් කියලා පර්ස් එකේ තුනට වගේ නමලා තිබ්බ මේක බැලුවා ප්‍රතිපල...
කලින් ඒවගේ වගේ තමා මේකෙත් නෑ කීයක්වත් 🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo