ALLinONE.LK

ALLinONE.LK

Share

10/12/2023

JLPT/NAT වලට ශිෂ්‍යත්වයක් 😳

ඔව් ජපන් සිහිනය සැබෑ කරගන්න දුවා දරුවන්ට IKIGAI ජපන් ආයතනයෙන් ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීමට තීරණය කරල තියෙනව.

තෝරාගත් සිසුන් 40 දෙනෙකු හට, රු.25,000/- මාස 3ක සම්පූර්ණ JLPT/NAT N5 ජපන්භාෂා පාඨමාලාව සඳහා 80% ශිෂ්‍යත්වයක් පිරිණැමීම මේ යටතේ සිදුවෙනව.

ඒ අනුව පාඨමාලා ගාස්තුව: රු.5,000/-

සිසුන් 40 තෝරගන්නෙ කොහොමද ?

1. අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම
2. JLPT exam කිරීමේ අරමුණ වාක්‍ය 2කින්
3. ඔබේ අනාගත අරමුණ එක් වාක්‍යකින්
4. IKIGAI ආයතනය ගැන ඔබේ අදහස වාක්‍ය 2කින් ඉදිරිපත් කිරීම.

"ඉක්මන් කරන්න, ජපන් සිහිනය වෙත පියනගන්න"

Ikigai Japanese Center සමඟින් අත්වැල් බැඳගන්න.

Team IKIGAI
_We Sharp Your World _

Contact us :
IJC Headoffice (Japan)
+81 70 3527 3774
+81 70 2353 4777

IJC Local Branch (Sri Lanka)
+94 77 405 1852

කරුණාකර මෙම පෝරමය පුරවන්න
https://forms.gle/XheUsD6FjKwAGYph6

Photos from ALLinONE.LK's post 20/01/2022

Custom made Coconut Shell Arts 🥰❤️ Ready to dispatch!!!

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo