YoTop Creations

YoTop Creations

Share

09/12/2025

In loving Memory of Amila Sanjeewani Munasinghe.
Founder of YoTop Creations

03/12/2025

What do you want Next from YoTop?

React Now !!

02/12/2025

Pre Order Now!!

01/12/2025

Pre Order Now!!

YoTop Mid Length Pencil Skirt
Rs.2295.00
YT2504

Size: S - M - L - XL

Model Height 5' 6" wearing size M
Available at Thilakawardhana Online Store
Island-wide cash on delivery

Whatsapp us: 072 48 17 930

දැන් ඔබට ඇනවුම් කර ගෙදරටම ගෙන්වා ගැනීමට හැකිය,
ඇනවුම් කිරිමට අවශ්‍ය නම්
👉 ඔබගේ නම
👉 ලිපිනය
👉 දුරකතන අංකය
👉 size එක
👉 ඔබට අවශ්‍ය ඇණවුමෙහි photo එකක්
සමග Messenger පණිවිඩයක් හෝ WhatsApp පණිවිඩයක් පහත අංකයට එවන්න. 072 48 17 930

Delivery date : 14th Dec 2025

28/11/2025

ඔබට උදව් ලබාගන්න අවශ්‍ය නම්,

https://floodsupport.org/sos/dashboard?fbclid=IwdGRjcAOV2GxjbGNrA5XYW2V4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkDDM1MDY4NTUzMTcyOAABHhVyi4BArjdGKqKZPRGTHC8bB-CXaEtlTAaWcwBSKY0pnhAvmks2iPe9JCIC_aem_0A4IkLXOxd2VPzxF6nyZnw

අප්ඩේට් කරන්න..

⭕️ මේ දුරකථන අංක ටික වැදගත් වෙනවා මේ වෙලාවේ ⭕️

පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා ඔබට පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

👉 බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

👉 දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

👉 සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

👉 වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

👉 මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

👉 උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

👉 ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

floodsupport.org Flood Rescue Sri Lanka - Emergency SOS & Coordination Platform

27/11/2025

Introducing YoTop - New Fashion Brand in Town

*outfits show here are illustrations only, actual designs and products may very.

26/11/2025

Now Available! Releasing Plus Size Series
Free Style Top - YT2504
LKR 2400 + Delivery Charges Applicable
Available Colours - Hot Pink, White, Blue & Yellow
Available Sizes - L, XL, 2XL & 3XL
This is for Plus Size Customers. Thank you !!
WhatsApp Now - 0724817930

Photos from YoTop Creations 's post 26/11/2025

Now Available! Releasing Plus Size Series

Free Style Top - YT2504
LKR 2400 + Delivery Charges Applicable
Available Colours - Hot Pink, White, Blue & Yellow
Available Sizes - L, XL, 2XL & 3XL

This is for Plus Size Customers. Thank you !!

WhatsApp Now - 0724817930

25/11/2025

Pre Order Now!

Lace Front Detailed Top - 2503

25/11/2025

DM for Pre Orders

Short Midi Pencil Skirt - 2503
Product Code 2503

WhatsApp us 0724817930

Photos from YoTop Creations 's post 25/11/2025

Let’s keep your work look sharp. With our stylish outfits, you can finally step into your dream office style with confidence.

Now open for pre-orders. Limited stocks available.

Office Sleeve Fold Top – Product Code 2501
Available Colours: Olive Green, Deep Black, Off-White

DM now to place your order.

LKR 2750 + Delivery Charges Applicable

WhatsApp - 0724817930

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


+94 71 1017001
Colombo