Drape Story

Drape Story

Share

Your Drape Your Story💫
Elegance in every drape ✨ | Handpicked sarees for every story 💫 | Shop online now
🚛Island wide delivery ( COD Available)
📍Srilanka | DM or whatsapp to order

22/04/2026

Our heart is full when our customers shine like this 🌸
Thank you for trusting Drape Story 💕”

08/03/2026

"ඔබේම අලංකාරය සමරන්න! අද ජාත්‍යන්තර කාන්තා දිනයේදී, ඔබ ගැන ආඩම්බර වන්න."

Photos from Drape Story's post 05/03/2026

“Elegant Batik frock for a stylish look 🌸
Ready to wear | Limited stock
📩 WhatsApp us to order: 0718510098

Price - Rs. 2800/-
COD Available/ Bank Deposit / Online Transfer

Photos from Drape Story's post 05/03/2026

New Kids Batik Collection 👧✨

✔ Comfortable cotton
✔ Beautiful handmade batik designs

Rs. 1850/- only
COD/ Bank Deposit/ Bank transfer available
Order via WhatsApp now 📲
Limited pieces available!

18/02/2026

අලුත් බතික් සාරියක් පළමු වරට හෝදද්දී අනිවාර්යයෙන්ම කළ යුතු දේවල් ටිකක් තමයි අද අපි කතා කරන්නේ.....

අලුතෙන්ම ගත්තු බතික් සාරියක් පළමු වතාවට හෝදන්න ලෑස්ති වෙද්දී ඔයාට පුංචි බයක් දැනෙනවාද? "පාට යයිද?", "රෙද්ද හැකිලෙයිද?" වගේ ප්‍රශ්න එන එක සාමාන්‍ය දෙයක්. මොකද බතික් කියන්නේ අතින්ම පාට කරන කලාවක් නිසා.

ඒකට බිය වෙන්න එපා. ඔයාගේ අලුත්ම බතික් සාරියේ වර්ණ ආරක්ෂා කරගෙන, එය පළමු වරට සෝදාගන්න නිවැරදිම පියවර 4ක් අපි අද ඔයාලට කියලා දෙනවා.

1. ලුණු වතුරේ තියෙන රහස

මේක තමයි බතික් වලට කරන හොඳම සත්කාරය. පළමු වරට සාරිය සේදීමට පෙර, සාමාන්‍ය වතුර බාල්දියකට ලුණු කැට මිටක් දිය කරන්න. ඉන්පසු විනාඩි 10ක් - 15ක් පමණ ඔයාගේ සාරිය එහි පොඟවා තබන්න.

ඇයි එහෙම කරන්නේ? ලුණු මගින් රෙද්දේ ඇති වර්ණ ස්ථාවර කරනවා. එවිට පසුකාලීනව පාට යන එක ගොඩක් දුරට අඩු වෙනවා.

2. ෂැම්පු හෝ බේබි සබන් භාවිතා කරන්න.

බතික් සාරි කවදාවත් සැර ඩිටර්ජන්ට් කුඩු දාලා හෝදන්න එපා. ඒ වෙනුවට සැර අඩු දියර සබන් (Liquid Detergent) වර්ගයක් හෝ බේබි ෂැම්පු ස්වල්පයක් භාවිතා කරන්න. මේවාගෙන් රෙද්දේ මෘදු බව රැකෙනවා වගේම වර්ණවලට හානි වෙන්නේ නැහැ.

3. යන්ත්‍ර මගින් හෝදන්න එපා

කොච්චර හදිසි වුනත් අලුත් බතික් සාරියක් වොෂින් මැෂින් එකට දාන්න එපා. මැෂින් එකේ කැරකෙන වේගයට බතික් රෙද්දේ නූල් ඇදෙන්න සහ ඉටි පාරවල් කැඩෙන්න පුළුවන්. ඒ නිසා සැහැල්ලුවෙන් අතින් සෝදන්න. මතක තියාගන්න, තදින් ඇතිල්ලීම හෝ මිරිකීම කොහෙත්ම කරන්න එපා.

4. අව්වට කලින් සෙවණ සාරිය සෝදා ගත් පසු වතුර බේරෙන්න හැර, තද අව්ව නොවැටෙන, හොඳින් හුළං වැදෙන සෙවණක වේලා ගන්න.

තද අව්වට අලුත් සාරියේ පාට ඉක්මනින්ම වියැකී යන්න පුළුවන්. ඒ වගේම සාරිය වේලන්න දාද්දී කණපිට හරවා දැමීමෙන් වර්ණ ආරක්ෂා කරගන්න පුළුවන්.

පුංචි මතක් කිරීමක් කරන්නත් ඕනේ පළමු සේදීමේදී සාරියෙන් පොඩි පාට ගතියක් වතුරට එකතු වෙන්න පුළුවන්. බය වෙන්න එපා, ඒක සාමාන්‍ය දෙයක් (එය රෙද්දේ ඉතිරි වී ඇති අමතර ඩයි වර්ගයි). අපි ඉහත කියපු විදියට ලුණු වතුරේ දැම්මා නම් ඔබේ සාරියට හානියක් වෙන්නේ නැහැ.

මේ පියවර ටික අනුගමනය කළොත්, අවුරුදු ගාණක් ගියත් ඔබේ සාරිය අලුත් එකක් වගේම තියා ගන්න පුලුවන්...

Photos from Drape Story's post 18/02/2026

New Collection 💫

✨ Elegant Soft Super Voil Bathik Saree
Perfect for office meetings & formal events
✔ Lightweight
✔ Easy to drape
✔ Premium finish
Price: LKR 6,900
Islandwide delivery 🚚
DM or WhatsApp to order

Photos from Drape Story's post 28/01/2026

New collection ❤️

✅ 100% cotton
✅ 7 yds saree with desing jacket piece
✅ Made in Sri Lanka
✅ Handmade Bathik
✅ High Quality Finishing
✅ Lanka Bathik material

♦️Bank Deposit
♦️online transfer
♦️COD පහසුකම් ඇත.

Rs 5500/-

✅ What's app : 071-8510098

✅මිලදී ගැනීම සඳහා ඔබගේ ලිපිනය සහ දුරකථන අංකය What's app කරන්න..

19/01/2026
Photos from Drape Story's post 14/01/2026

New collection 🩷

Pre orders only💫

✅ 100% silk
✅ 7 yds saree with desing jacket piece
✅ Made in Sri Lanka
✅ Handmade Bathik
✅ High Quality Finishing
✅ Silk Bathik material

♦️Bank Deposit
♦️online transfer
♦️COD පහසුකම් ඇත.

✅ What's app : 071-8510098

✅මිලදී ගැනීම සඳහා ඔබගේ ලිපිනය සහ දුරකථන අංකය What's app කරන්න..

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo