All Ceylon Sub Post Master Union
12/02/2026
සමස්ථ ලංකා උප තැපැල් ස්ථානාධිපති සංගමය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න මැතිණිය සමග වෘත්තීය සමිති සාකච්ඡාවක් 2026.02.11 දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වන ලදී ..
එම සාකච්ඡාව සදහා උප තැපැල් ස්ථානාධිපති සේවාවට සෘජුවම බලපාන ප්‍රධාන කරුණු සාකච්ඡාවට බදුන්විය.
01 බදවා ගැනීමෙි පටිපාටිය සංයෝධනය කිරීම.
02 වැඩ බලන උප තැපැල් ස්ථානාධිපති 192 වර්ථමාන තත්වය
03 උප තැපැල් ස්ථානාධිපතිපති ස්තීර කිරීම
04 උප තැපැල් කාර්යාලය රජයේ කාර්යාල තුලින් ඉඩ කඩ වෙන් කිරීම
05 උප තැපැල් කාර්යාල ප්‍රතිව්‍යුහගත කරනය
ඇතුළු කාරනා නමයක් මුල්කර ගනිමින් මෙම සාකච්ඡාව පවත්වන ලදී අපේ සේවාවෙි වෘත්තීය ගැටළු විසදා ගැනීම වෙනුවෙන් අමාත්‍යාංශයේ එකග තාවය සහ මැදිහත්වීම සිදු කරන බවට නියොජ්‍ය අමාත්‍ය තුමියගේ එකග තාවයෙන් සාකච්ඡාව සාර්ථකව අවසන් කරන ලදී
all ceylon sub postmasters union (all ceylon media)
12.02.2026
28/10/2025
තැපැල් මූලස්ථානයේ 2025.10.28 දින පැවැත්වෙන මාසික වෘත්තීය සමිති සාකජාව
2025 ඔක්තෝබර් 09 ලෝක තැපැල් දිනයට සමගාමීව උප තැපැල් කාර්යාල 1500 සදහා ටැබි යන්ත්‍ර බෙදා දීම ආරම්භ කරන ලද්දේ ගරු ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා ගේ සහ තැපැල්පති රැවන් සත්කුමාර යන මැතිතුමන්ලා ගේ ප්‍රධානත්වයෙනි
all ceylon sub postmasters union
2025.10.10
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
Lotus Street
Colombo
01