Tomorrow Life Entertainment
From corporate functions to social gatherings, we deliver personalized and exceptional experiences.
09/03/2026
🌸 අමතක නොවන හඬක් – G. S. B. Rani Perera
ශ්‍රී ලංකා සංගීත හා සිනමා ඉතිහාසයේ මුල් කාලයේම රසික හදවත්වලට අමතක නොවන සංගීත රසයක් ලබාදුන් විශිෂ්ට ගායිකාවක් වූයේ G. S. B. Rani Perera ය.
ඇගේ උපත 1930 අගෝස්තු 20 දින බදුල්ල දිස්ත්‍රික්කයේ උපත ලැබූ ඇය කුඩා කාලයේ සිටම සංගීතයට ආදරය කළාය.
ඇය කොළඹ Clifton Balika Vidyalaya පාසලෙන් අධ්‍යාපනය ලබාගෙන පාසල් කාලයේම සංගීත වැඩසටහන්වලට සහභාගී විය.
1953 වසරේදී ඇය විවාහ වූ අතර පවුල් ජීවිතයත් සමඟම කලා ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන ගියාය.
ශ්‍රී ලංකාවේ මුල් කාලීන සිංහල චිත්‍රපට සඳහා ගීත ගායනා කළ ජනප්‍රිය පසුබිම් ගායිකාවක් වූ ඇය වසර 50කට අධික කාලයක් සංගීත ක්ෂේත්‍රයට දායක වුණාය.
ඇය Mohideen Baig, Dharmadasa Walpola, සහ
H. R. Jothipala වැනි ජනප්‍රිය ගායකයන් සමඟ ගීත ගායනා කරමින් සංගීත ලෝකයේ විශේෂ ස්ථානයක් ලබා ගත්තාය.
🎶 ජනප්‍රිය ගීත කිහිපයක්
• “සිරි සිරි සීනුව”
• “සිනා සිසිල් සිනා”
• “දේදුනු ලෝකේ”
• “ඔබගේ පෙම්වතා”
• “රන් දොරින් එන්න”
2004 සැප්තැම්බර් 7 දින ඇය අප අතරින් සදාකාලිකවම වෙන්ව ගියාය.
🌿 නමුත් ඇයගේ හඬ අදටත් අපගේ සංගීත මතකයන් අතර ජීවත්වේ…
✨ “සැබෑ කලාකරුවන් මැරෙන්නේ නැහැ…
ඔවුන්ගේ නිර්මාණ හරහා සදා ජීවත්වෙනවා.”
10/11/2025
කසුන් කල්හාර ජයවර්ධන උපත ලබන්නේ වර්ෂ 1981 නොවැම්බර් 3 වන දින රාජගිරියේදිය ඔහුගේ මව නැසීගිය විශාරද මාලනී බුලත්සිංහල විය ඔහුගේ පියා නැසි ගිය ප්‍රවිණ සංගීත නිර්මාණවේදි H.M ජයවර්ධන වීය.
ඔහුගේ සංගීත දිවිය ඔහුගේ සංගීත දිවිය ආරම්භ වූයේ 2000 වසරේදී ඉන්ද්‍රචාපා ලියනගේ සහ 2000 ආනන්ද විද්‍යාල මිතුරන් සමඟිනි ඔහු මේ මොහොතේ ඔහුගේ සංගිත දිවියේ වසර 25 ක් සමිපුර්ණ කර ඇත ඔහු මේවන විට ගිත විශාල ප්‍රමාණයක් සිය හඩින් රසික සිත් ආමනන්දයට පත්විය. ඔහු මේ මොහොතේ ඔහුගේ සංගිත දිවියේ වසර 25 ක් සමිපුර්ණ කර ඇත. ඔහු මේවන විට ගිත විශාල ප්‍රමාණයක් සිය හඩින් රසික සිත් ආමනන්දයට පත්කර ඇත.
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ව්සින් ඔහු යමි දිනක ඉතා දක්ෂ
සංගීතඥයෙකු වන බව පවසා ඇත. වසර 2000 දි අනන්තයට යන පාර දිගේ ගිතයෙන් මුල් වරට සංගිත දිවියට පැමිණියේය. සම්මාන පිට සම්මාන ලැබු ගායකයෙක් සහ සංගීතඥයෙකු වීය.
ප්‍රේමයේ සුකුමාල අනන්තය පිරිමදිමින් හෘදයේ වසන්තය කැදවා ගෙන යන ඉක්බිදුමක සෞන්දර්යපද තම හඩින් ඔසවා තබමින් නුතන විලාසයේ ගි හඩක් ලාංකීය ගීතයට එක් කල කඩහටක රැඩිකල් පරාසය ඔහු සතු කරගත් යෞවන ගායකයා විය.
නමින් ඔහු කසුන් කල්හාර ජයවර්ධන විය කසුන් කල්හාර ජයවර්ධන සංගීත වේදියාණෙනි,
ඔබට සුභ උපන් දිනයක් වේවා ✍️
උපුටා ගැනීම. Ranmina Perera
10/03/2025
We did it! 🎉 Music truly is the medicine that heals, uplifts, and energizes. Grateful for the journey and the magic we’ve created. Let’s keep the rhythm alive! 🎶✨
08/03/2025
සමහර දවස ආයෙත් එන්නෙ නෑ,
අද එහෙම දවසක්. ❤
ප්‍රවේශ පත්‍ර හවසට ගමු.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo