NELLI - The Creative Circle
We take pleasure in overcoming challenges with imagination, hard work and the use of creativity as a craft.
31/12/2021
We warmly wish you and your loved ones health, happiness, peace, and prosperity. Wishing you a joyous 2022!
06/09/2021
සුනිල් පෙරේරා ගේ සින්දුවකට නටලා නැති ලාංකිකයෙකු නැති තරම්. නෙල්ලි අපි මේතුමාගේ ගීත සමග හැදු වැඩුණු පරම්පරාවකින් එන පිරිසක්. හැම ඉස්කෙලේකම කොහේ හරි කොන්සට් එකක 'ඕයේ ඔජායේ' කියලා හරි, 'ලුණු දෙහි' කියලා හරි නටලා තියනවා. ඊටපස්සෙ ජීවිතය තරුණයෙක් වැඩිහිටියෙක් විදියට පටන් ගත්තාම, 'නෝනෙ මගේ සුදු නෝනේ හරි වැඩේ මෙමට උනේ' කියලා කැ ගහපු පිරිමි ඔනේ තරම්. සින්දුව ඉවර වෙන කෙට "ගේදර යන්" කියලා කැ ගහපු ගැහැණුත් ඕනෙ තරම්. අපිට මේහෙම සෑහෙන්න ලියන්න පුලුවන්. ඒ ලිවීම වචන වලට හැරවෙන්නෙ දුකට, සිංහල ඵන්ටටේන්මන්ටි කලාවේ පියා වෙන කවුරුත් නෙමේ සුනිල් ලෙක්කා. මේ කොවිඩ් කාලය කියන්නේ මිනිසුන්ගේ ජීවිත කඳුලෙන් දිය කරන කාලයක්. ජිප්සීස් වලට අවුරුදු පනහක් පිරෙන ශෝ එක බලන්න එන්න හිටපු අපිට, සුනිල් අයියා නිහඩ වෙනවා..... ඔබට සුබගමන් සර්..... අපිව inspire කරපු අවංක, අතිදක්ශ, සෙදුරුතම මිනිසා ඔබට ස්තුතියි , we love you... ❤️ Nelli The Creative Circle.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
00500