Saubhagya Foundation
Saubhagya Foundation is an association which is mainly focused on humanity development. Our Foundation elaborates to develop the present and future of children, youth, Elders. Saubhagya Foundation was established in year 2004. Lional Liyanage. recently Mr. Lional Liyanage, Mr Nimal Weerasinghe, Palitha Gunathilake act as advisors for the foundation while Mr. Guyrika Weerasinghe, Mr. Waruna Gunathilaka, Tharindu D. Perera remain as the management committee.
06/07/2025
අවසන් කටයුතු ජූලි 07 වන (සදුදා) දින බොරැල්ල *ජයරත්න අවමංගල්‍ය ශාලාවේ* පෙ.ව. 09.00 සිට ප.ව. 4.30 *දක්වා තැන්පත් කර ඇති අතර * ප.ව. 5.30 ට* බොරැල්ල සුසාන භූමියේදී ආදාහනය කරනු ලැබේ.🙏🙏🙏
29/06/2024
නිදුක් නීරෝගීමත් සුභ උපන්දිනයක් වේවා තාත්තා.. ❤️
13/05/2023
වෙසක් උත්සවය ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත (නිවන) බුදුවීම පරිනිර්වාණය සිහිපත් කරයි !! ☸️
2023 වෙසක් තෙමගුල උදෙසා කිරෑළපන සෞභග්‍යා පදනම හා කාන්චනා මැතිනිය ද එක්ව කරනු ලැබු වෙසක් බොදු බැති ගී සැදැව
නන් අයුරින් උදව් උපකාර සහ සහාභාගි වුන ඔබ සැමට තෙරැවන් සරණයි !! 🙏
14/04/2023
ලැබුවා වු අලුත් අවුරුද්ද ඔබටත්, පවුලේ සැමටත් සාර්ථකත්වය හා සෞභාග්‍යය මෙන්ම සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
10/6 A Avarihena Road, Polhengoda, Kirulapone
Colombo
00600