Movie Zip
28/02/2026
👀
27/02/2026
සටන නැවතත් ඇරඹෙයි!
Mortal Kombat රසිකයින් බලාපොරොත්තුවෙන් හිටපු ලොකුම update එක දැන් ඇවිත් තියෙනවා. 2021 නිකුත් වුණු පළමු චිත්‍රපටයේ දිගුවක් විදිහට එන Mortal Kombat 2 ගැන trailer එකෙන් හෙළිවුණු අලුත්ම විස්තර මෙන්න:
🎬 ට්‍රේලර් එකෙන් පෙනෙන විශේෂ දේවල්:
ජොනී කේජ්ගේ පැමිණීම: බොහෝ දෙනෙක් බලාගෙන හිටපු Johnny Cage ගේ චරිතයට පණ පොවන්නේ The Boys මාලාවෙන් ජනප්‍රිය වුණු Karl Urban. ඔහුගේ දර්ශන කිහිපයක්ම ට්‍රේලර් එකේ දැකගන්න ලැබෙනවා.
නව චරිත: Kitana, Jade සහ ප්‍රබල දුෂ්ටයා වන Shao Kahn මෙවර සිනමා තිරයට අලුතින් එකතු වෙනවා.
Action & Fatalities: පෙරට වඩා වැඩි දරුණු සටන් ජවනිකා රාශියක් ඇතුළත් කර ඇති බව විශ්වාසයි!
ඔයාලා වැඩියෙන්ම බලාපොරොත්තුවෙන් ඉන්නේ මොන චරිතය දකින්නද? Scorpion ද? Sub-Zero ද? නැත්නම් අලුතින් එන Johnny Cage ද? පහළින් comment එකක් දාන්න! 👇
21/02/2026
1972 නොවැම්බර් 9 වැනිදා San Francisco, California හි උපන් Eric Dane හොලිවුඩ් ලෝකයේ විශිෂ්ටයෙකි.පාසල් කාලයේදී ඔහු ජලපෝලෝ ක්‍රීඩාවට උනන්දුව දැක්වූවත්, පසුව ඔහුගේ හිත ඇදී ගියේ රංගන කලාවටයි.
1990 දශකයේදී ටෙලිනාට්‍යවල කුඩා භූමිකාවන් හරහා රංගන ජීවිතය ආරම්භ කළ ඔහුට විශාල ජනප්‍රියත්වයක් ලැබුණේ වෛද්‍ය නාට්‍ය මාලාවක් වන Grey's Anatomy හි Dr. Mark Sloan (McSteamy) ලෙස රඟපෑමෙනි.The Last Ship යනු ඔහු සහබාගීවූ සුවිශිෂ්ට නිර්මාණයකි.
🎥 ඔහු සහභාගී වූ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක්:
✨ X-Men: The Last Stand
✨ Valentine's Day
✨ Burlesque
📺 ඔහු රඟපෑ තවත් ටෙලිමාලා:
📌 Charmed
📌 The Last Ship
📌 Euphoria
කලා ලෝකයේ තමන්ගේ හැකියාවෙන් ස්ථානයක් හිමිකරගත් Eric Dane අදත් ප්‍රේක්ෂකයින් හදවත් තුල ජීවමාන චරිතයකි
19/02/2026
😮💨
19/02/2026
නිකුත් කරන දිනය HBO විසින් නිල වශයෙන් දින නියම කර නොමැති වුවද, පළමු IT චිත්‍රපටයේ 10 වන සංවත්සරය සනිටුහන් කරමින් 2027 දී නිකුත් කිරීමට පුලුවනි
කතාව 1935 දක්වා ආපසු ගොස් "බ්‍රැඩ්ලි කල්ලි සංහාරය" සහ ඩෙරී ශාපයේ ගැඹුරු, පෙර, මූලයන් ගවේෂණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
15/02/2026
ඩොලර් බිලියනයක් 🫡
14/02/2026
🙃
14/02/2026
14/02/2026
Big shout out to my newest top fans! 💎 Sadeesh Malshan, Sachin Devinda, Gayan Ranasengha
Drop a comment to welcome them to our community, fans
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
Opening Hours
| 15:00 - 17:00 |