sl badboy

sl badboy

Share

06/02/2026

wont 2026 t20 world cup........
cricket

04/02/2026

🇱🇰 78 වන නිදහස් දිනය සමරමු 🇱🇰
78 වසරකට පෙර අපේ රට ලබාගත්ත නිදහස අද අපට උරුමයක් විතරක් නෙවෙයි — වගකීමක්.
ජාතියක් ලෙස එකමුතුව, සාමය, සහගත බව සහ අනාගතය වෙනුවෙන් වැඩ කිරීම තමයි නිදහසට අපි දිය හැකි හොඳම ගෞරවය.
ලෝකය වෙනස් වුණත්,
ශ්‍රී ලංකාව කියන නාමය රැකගන්න
අපි හැමෝම එකම හදවතින් ඉදිරියට යමු.
✨ නිදහස් දින සුභ පැතුම්! ✨
🇱🇰 ජය වේවා ශ්‍රී ලංකාවට 🇱🇰

31/12/2025
20/12/2025

මට මේක ගොඩක් අමාරු කාලයක්,,,,
දරා ගන්න බැරි තරම් වේදනා සහිත කාලයක් ගත වේගන යනවා.....
අවසානය කොහොම ලියවිලා ඇත්ද, කිසිම තීරණයක් ගන්න තේරුමක් නෑ....🚫🚫

05/12/2025

🚫 ආපදාවට ලක්වූවන්ට නිවසේ අයිතිය නොසලකා සෑම නිවසකටම රු 50 000 ක දීමනාවක්.

🚫(නිවෙස් පිළිසකර කර ගන්නට දෙන 25000 ට අමනරව)

🚫ලියාපදිංචි සෑම ගොවිජලකටම රු 200 000 ක දීමනාවක්

🚫 අපදාවට පත් වූ දුරුවෙකූට රු 25 000 ක දීමනාවක්

🚫නිවස අහිමිවූවන්ට නිවසක් ඉදිකර ගන්නට ලක්ෂ 50 ක්

🚫ඉඩම් අහිමිවූවන්ට රජයෙන් ඉඩමක්

🚫ඉඩමයි නිවසයි දෙකම අහිමි නම් රුපියල් කෝටියක්

01/12/2025

පුළුවන් තරම් share කරන්න.......

01/12/2025

ජල ගැලීම් හා නායයෑම් වලින් විපතට පත් සියළු දෙනාට හැකි ඉක්මනට යතා තත්වයට පත් වෙන්න ලැබේවා කියලා පාර්ථනා කරමු.......

23/11/2025
23/11/2025

වැටුනට කමක් නැ, හැබැයි නැගිටින්න.......

Want your business to be the top-listed Grocery Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo