UCSC Exploration Club

UCSC Exploration Club

Share

01/04/2026

බුදුරජාණන් වහන්සේ නාගදීපයේ මහෝදර සහ චූලෝදර නා රජුන් අතර ඇතිවීමට ගිය මැණික් පුටුවක් සම්බන්ධ ආරවුලක් බේරා දීමට හෙළදිවට වැඩම කරවීම.

බුදුරජාණන් වහන්සේ නාගයන්ට ධර්මය දේශනා කර යුද්ධය වළක්වා සාමය ඇති කිරීම.

බුදුන් වහන්සේඅශෝක රජුගේ ඥාති දරුවන් හමුවීම

සිදුහත් කුමරු සතර පෙරනිමිති දැකීම

ආදී ශාසනික ව වැදගත් සිදුවීම රැසක් සිදු වූ උතුම් බක් පුන් පොහෝ දිනය අදයි.ලක්වාසී ඔබ සැමගේ සිත් දම් අමා දියෙන් නිවී පහන් වේවා.✨

Club

Photos from Shilpa Yathra's post 14/03/2026

අදියර 03 | ශිල්පයාත්‍රා පොත් පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතිය 2026

අනාගත බලාපොරොත්තු යථාර්ථවත් කිරීමට වෙර දරන මාරවිල ශාන්ත තෙරේසා කතෝලික විද්‍යාලයේ අපේම පුංචි සහෝදර සහෝදරියන්ට සවියක් වීමේ අදහසින් ඔවුන්ට පොත් සහ අනෙකුත් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය මාර්තු 10 වනදා එම විද්‍යාලයේදී පවත්වන ලදී.

Want your organization to be the top-listed Non Profit Organization in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


UCSC Building Complex, 35 Reid Avenue
Colombo
00700