VIP Lounge

VIP Lounge

Share

17/05/2026

VIP Lounge Narahenpita
We are open now.
Come and join with us.

532/7, Elvitigala Mawatha, Narahenpita.
HOTLINE 070-485-485-1
(If you can't take the call, contact us via WhatsApp)

See less

15/05/2026

DJ music
MAY 15, 2026 (Today) at the VIP Lounge
Come and join with us...

532/7, Elvitigala Mawatha, Narahenpita.
HOTLINE 070-485-485-1 (Whatsapp)

14/05/2026

ඕනෑම විශේෂ අවස්ථාවකට පිරිසිදු හා ප‍්‍රනීත ආහාර වේලක්! 🥘🎉
✅ දානමය පින්කම්
✅ උපන්දින සාද
✅ මංගල උත්සව
✅ කාර්යාලීය උත්සව
ඔබේ අවශ්‍යතාවය පරිදි ඉතාමත් පිරිසිදුව සකස් කරන ආහාර දැන් නාරාහේන්පිටින්.
532/7, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට.
📞 විමසීම්: 070-485-485-1

13/05/2026

ඕනෑම විශේෂ අවස්ථාවකට පිරිසිදු හා ප‍්‍රනීත ආහාර වේලක්! 🥘🎉
✅ දානමය පින්කම්
✅ උපන්දින සාද
✅ මංගල උත්සව
✅ කාර්යාලීය උත්සව

ඔබේ අවශ්‍යතාවය පරිදි ඉතාමත් පිරිසිදුව සකස් කරන ආහාර දැන් නාරාහේන්පිටින්.
532/7, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට.
📞 විමසීම්: 070-485-485-1

12/05/2026

ඕනෑම විශේෂ අවස්ථාවකට පිරිසිදු හා ප‍්‍රනීත ආහාර වේලක්! 🥘🎉
✅ දානමය පින්කම්
✅ උපන්දින සාද
✅ මංගල උත්සව
✅ කාර්යාලීය උත්සව

ඔබේ අවශ්‍යතාවය පරිදි ඉතාමත් පිරිසිදුව සකස් කරන ආහාර දැන් නාරාහේන්පිටින්.

532/7, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට.
📞 විමසීම්: 070-485-485-1

09/05/2026

VIP Catering Service
ඔබේ නිවසේ හෝ ආයතනයේ පැවැත්වෙන උපන්දින සාද, මංගල උත්සව හෝ ඕනෑම විශේෂ අවස්ථාවකට අවශ්‍ය රසවත් ආහාර පාන සකස් කර දීමට අප සූදානම්. ඔබේ අවශ්‍යතාවය අනුව ඕනෑම මෙනුවක් (Menu) වෙනස් කරගත හැක.

VIP Lounge
ඇල්විටිගල මාවත, නරහේන්පිට.
📞 වැඩි විස්තර සහ වෙන්කරවා ගැනීම් සඳහා දැන්ම අමතන්න!
HOTLINE 070-485-485-1

08/05/2026

Full Crowded yesterday at VIP Lounge! 😍😍😍
ඊයේ රාත්‍රියේ VIP Lounge එකට ලැබුණු ඒ සුපිරි ප්‍රතිචාරය! 😍✨

අපව විශ්වාස කර පැමිණි ඔබ සැමට ස්තූතියි!
නැවත එන්න, ඒ සුපිරි අත්දැකීම විඳගන්න.

07/05/2026

Live music with LEGENDS
May 07
at the VIP Lounge
Come and enjoy with us...

532/7, Elvitigala Mawatha, Narahenpita.
HOTLINE 070-485-485-1

04/05/2026

VIP Catering Service
ඔබේ නිවසේ හෝ ආයතනයේ පැවැත්වෙන උපන්දින සාද, දානමය පිංකම්, මංගල උත්සව හෝ ඕනෑම විශේෂ අවස්ථාවකට අවශ්‍ය රසවත් ආහාර පාන සකස් කර දීමට අප සූදානම්. ඔබේ අවශ්‍යතාවය අනුව ඕනෑම මෙනුවක් (Menu) වෙනස් කරගත හැක.

VIP Lounge
ඇල්විටිගල මාවත, නරහේන්පිට.
📞 වැඩි විස්තර සහ වෙන්කරවා ගැනීම් සඳහා දැන්ම අමතන්න!
HOTLINE 070-485-485-1

02/05/2026

මෙන්න ඔයාලට සුපිරිම අවස්ථාවක්!
අපේ රු. 20,000 ක් වටිනා 4 Hour Normal Package එක දැන් ඔබට රු. 10,000 ක විශේෂ මිලකට මේ Weekend එකේදි ලබා ගන්න පුලුවන්. විශේෂත්ව වෙන්නේ ඔබ ගෙවන ඒ රු. 10,000 සම්පූර්ණයෙන්ම කෑම බීම (Food & Drinks) සඳහා භාවිතා කිරීමට හැකියාව ලැබීමයි!
වැඩි විස්තර:
• පැකේජයේ වටිනාකම: රු. 20,000/- (ORIGINAL PRICE)
• අපේ විශේෂ මිල: රු. 10,000/- (50% OFF!)
• විශේෂ වාසිය: ඔබ ගෙවන රු. 10,000 ට අදාළ වටිනාකමට අපෙන් රසවත් ආහාර පාන ලබාගත හැක.
මිතුරන් හෝ පවුලේ අය සමඟ පැය 4ක සුපිරි කාලයක් ගත කරන්න අදම වෙන් කරවා ගන්න!

"විශේෂත්ව වෙන්නේ ඔබ ගෙවන ඒ රු. 10,000 සම්පූර්ණයෙන්ම කෑම බීම (Food & Drinks) සඳහා භාවිතා කිරීමට හැකියාව ලැබීමයි!"

29/04/2026

VIP Rooms
පෞද්ගලිකත්වය (Privacy) අත්‍යවශ්‍ය ඔබ වෙනුවෙන්ම වෙන්වූ සුවපහසු VIP Room. ව්‍යාපාරික සාකච්ඡා, කුඩා කණ්ඩායම් හමුවීම් හෝ පවුලේ අය සමඟ, යාලුවො සමඟ හෝ උපන්දින හෝ නිදහසේ කාලය ගත කිරීමට අවශ්‍ය ඕනෑම අයෙකුට මෙය කදිම තේරීමකි. වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න.

VIP Lounge
ඇල්විටිගල මාවත, නරහේන්පිට.
📞 වැඩි විස්තර සහ වෙන්කරවා ගැනීම් සඳහා දැන්ම අමතන්න!

HOTLINE 070-485-485-1

Want your restaurant to be the top-listed Restaurant in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


532/7 Elvitigala Mawatha, Narahenpita
Colombo
00500

Opening Hours

Monday 09:00 - 23:30
Tuesday 09:00 - 23:30
Wednesday 09:00 - 23:30
Thursday 09:00 - 23:30
Friday 09:00 - 23:30
Saturday 09:00 - 23:30
Sunday 09:00 - 23:30