Life with Ado
25/11/2025
PAT CUMMINS & JOSH HAZLEWOOD IN ACTION! 👀💥
Australia’s star pacers putting in solid work at training, getting their rhythm back. 🔄
Will the duo return for the 2nd Ashes Test? ✍🏻
නිකන්ද කියන්නෙ ඉතින්😘❤️
23/11/2025
🛑අඩෝ!😨
අදටත් මොන විදිහට පරාද උනත්, හැම දාම මැච් එක බලන්න වාඩි වෙන මිනිස්සු බන් අපි😮💨, කියන්න දේවල් නෑ, හිතා ගන්නත් බෑ බන්, අපේ උන්ට ක්‍රිකට් බැරිද, වගකීමෙන් ගහන් නැද්ද,😩 හේතු මොනා කිවුවත් අන්තිමට මේ පරදින්නෙ ලෙජන්ඩරි විදිහට ක්‍රිකට් ගහපු අපේ රට බන්😖
A team එකේ උන් ටිකගෙ ෆීල්ඩින්😱
සුපිරී🔥
20/11/2025
🛑 BREAKING NEWS 🛑
.
අද මෙන්ඩගෙ මූන දැක්කහම පේනවා😱, මෙන්ඩා අවේ මැච් එක ඉවර කරන්න කියලා🥶, කොහෙද අර තඩියා අපේ උතුමානන්ව අවුට් කරානේ😡, නැත්තන් අද ගහලා තව අවුරුද්දක් ඉන්න ගියේ😂
ගන්ජා ගහලද අපේ උන්😂
එහෙට දුවනවා මෙහෙට දුවනවා🥶😮💨
වනියට 6ක් ගැහුව කියන්නෙ ඉතින් බැට්ස්මන්ට හිත හදා ගන්න වෙනවා😁
18/11/2025
🚨 Breaking News 🚨
විජයකාන්ත වියස්කාන්ත් ශ්‍රී ලංකා A කණ්ඩායමෙන් ජාතික කණ්ඩායමට.
වනිඳු හසරංහගගේ ආබාධය සුව වී නොමැති බැවින් Asia Cup Rising Stars තරඟාවලියේ සිටින වියස්කාන්ත් ජාතික කණ්ඩායමට එක් කෙරේ.
18/11/2025
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo