Mango Deals
26/06/2023
පොඩ්ඩෝ ආස කරන, පුදුම වෙන Magic එකක්….Magic Blanket…..
Magic Blanket Rs 2890/=
ඔයාගේ ගෙදර,Room එකේ රෑට light off කරාම මේ Blanket එකේ හොද එලියක් ලැබෙනවා.රෑට කලුවර වැටෙන ඕනෙම තැනකදී ඔයාට මේ Blanket එකෙන් එන එලිය බලාගන්න පුලුවන්.මේ එලිය නිසා සත්තුන්ගෙන් වෙන කරදර වලින් බේරිලා ඔයාගේ පොඩ්ඩන්ව ආරකෂිතව නිදි කරවන්න පුලුවන්.
ඒ විතරක් නෙමෙයි රාත්‍රී සාද වලට බිත්ති සරසන්න,පොඩ්ඩන්ගේ කාමර වල Set කරලා කලුවර වෙලාවට එලියක් ලබා ගන්නත් ඔයාට පුලුවන්.මේක සෝදගන්න Washing Machine එකෙනුත් පුලුවන් නිසා ඔයාට කරදරයක් නෑ.
බෙදාහැරිමේ ගාස්තු,
කොළඹ දිස්ත්රික්කය ඇතුළත Rs 275
අනෙකුත් පළාත් Rs 350
ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
0741117357
14/06/2023
ගෙවත්තට,උද්‍යානයට,ලොකු ගොඩනැගිලි වලට විතරක්ම නෙමෙයි ඇවිදින මං තීරු වලටත් හොදම හොදම හා කදිම,බලශක්තිය රකින දිගුකාලීන ආයෝජනක් තමයි මේ.
LED Solar Flood Light Rs 2990/=
ලයිට් බිල වැඩි කර ගන්නේ නැතුව නිකං හම්බෙන ඉර එළියෙන් ප්‍රයෝජනයක් ගන්න නම් ඉතින් solar induction street lamp ම තමයි. දුරස්ථ පාලකයක් තියෙන නිසා තවත් පහසුයි ඒ විතරක්ම නෙමෙයි පොඩි එළියටත් ඉක්මනින්ම Charge වෙනවා.වැස්සට තෙමුනත් කිසි ප්‍රශ්නයක් නැහැ,වයර් ඇද ඇද කරදර වෙන්න ඕනෙත් නැහැ.ඔයාගෙ Pocket එකටත් කියාපු ඉතුරුවක් මාස 6 ක වගකීමත් සමග .
බෙදාහැරිමේ ගාස්තු,
කොළඹ දිස්ත්රික්කය ඇතුළත Rs 275
අනෙකුත් පළාත් Rs 350
ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
074 111 7357
01/06/2023
ඉන්න තැන වගේම කරන විවිධ වැඩවර්ග තවත් ලස්සන කරගන්න එක එක පාටින් අලංකරණ ආලෝක රටා හදාගන්න RGB LED Stripe 5m
RGB LED Stripe 5 Meter Rs 1990/-
TV, Speaker, Computer, Gaming computer, Vehicle, Table මේ ඕනිම දේකට පාවිච්චි කරන්න පුලුවන්,
පාට මාරුකරන්න, එළිය අඩු වැඩි කරග්ගන Remote එකක් (24 Buttons)
අමුතුවෙන් ගම්ටේප් අවශ්‍ය වෙන්නේ නෑ
මීටර් 5ක් දිගයි
බෙදාහැරිමේ ගාස්තු,
කොළඹ දිස්ත්රික්කය ඇතුළත Rs 275
අනෙකුත් පළාත් Rs 350
ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
074 111 7357
11/11/2022
ලයිට් කපන එකේ නම් අඩුවක් වෙන්නේ නෑ, කොච්චර ලයිට් කැපුවත් කලුවරේ ඉන්න ඕනිත් නෑ, මේ තියෙන්නේ ඒකට ගොඳම විසඳුම, ලයිට් තියෙන වෙලේ හොඳට Charge කරලා තියාගන්න, ලයිට් ගියාම පැය ගාණක් පත්තු කරලා තියාගන්නත් පුලුවන්, හදිස්සියට එහේ මෙහේ අරන් යන්නත් පුලුවන්. හොඳම Rechargeable Lights දැන් වගකීමක් එක්කම අපෙන්
බෙදාහැරිමේ ගාස්තු,
කොළඹ 1-15 Rs 150
කොළඹ දිස්ත්රික්කය ඇතුළත Rs 200
අනෙකුත් පළාත් Rs 300
ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
074 111 7357
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No, 100
Colombo
007