CSR Events
17/07/2021
" එක්ස්ප්‍රස් පර්ල් " නෞකාවෙන් සිදුවූ අලාභහානි හේතුවෙන් අන්තර් හිමිකම් මුදලක් ලෙස රු. මිලියන 720ක් ලැබුණා!
- රෝහිත අබේගුණවර්ධන -
වරාය සහ නාවික කටයුතු අමාත්‍ය
කළුතර දිස්ත්‍රික් නායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
17/07/2021
ශ්‍රී ලංකාවේ සියලු පළාත් පාලන ආයතන සභාපතිවරු හා උපසභාපතිවරු ඇතුලු පළාත් පාලන ආයතන නියෝජිතයන් අද (17-07-2021) මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන් සමඟ අරලියගහ මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. පළාත් ආයතන සහ නියොජිතයන්ට පවතින ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසදුම් ලබා දීම මෙහි අරමුණ විය.
Want your business to be the top-listed Event Planning Service in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo