Cook like Shehan
28/05/2026
වෙසක් එකට තොරං බලන්න යන්ඩ මටත් කවිරුත් නැති නිසා😒
උඹලට කව්රුත් ඕනිත් නෑ 😒
අඩේ😂
ඉස්සර ෆෝන් නම්බර් එක කොල කෑලි 100 විතර ලියන් යන්නෙ මේ පාර කොල
කෑලි වල කෑම වට්ටොරු තමා මං උඹලට ලියල දෙන්නෙ😁
ඒක නිසා මං බැරි වෙලාවත් කොල කෑල්ලක් දුන්නොත් ගනිල්ලා හොදේ🤭🥲
මොනව උනත් ඒ කාලෙ මාර සුන්දරයි🥹 ❤️ ජීවිතේටම එකම එක පාරක් හම්බෙන ආය ජීවිතේට දකින්න නොලැබෙන හරි අමුතුම හැගීමක් දැනෙන රූප උඹලටත් හම්බෙලා නැද්ද🥹🥲.
26/05/2026
ෆාතිමා බත් එකට මිලියන 3යි 🥹😍 3M කියන්නෙ ලේසි පහසු ගානක් නෙමේ මටනම් දැන් උඹලා මට ආදරේ දෙන්නෙ මිලියන ගනන් වලින්😍කිසිම රසකාරකයක් නොදා හදන්න පුලුවන් බත් වර්ග ගොඩාක් මන් දන්නෝ🥹ඒවත් ඕනිනම් කියහල්ලා😒මයියනවා......😏❤️🥰
මන් හදන ෆාතිමා බත් එක 😍❤️ මේකනම් උඹලා අනිවාර්යයෙන් හදාගෙන කන්නම ඕනි කෑමක්😍❤️
#طبخ
#رز
#مكرونة
22/05/2026
අද මගේ උපන්දිනේ🥹❤️ උඹලා මට Wish කරන් නැද්ද😒❤️
දිව පිස්සු වට්ටන අඹ කරිය🥹🥲❤️මේකනම් උඹලා හදාගෙන කන්නම ඕනි හොදේ
අපේ කොල්ලෙක් ෆලෝ කරන් යමු🥰❤️ රස කෑම ගොඩාක් ඉස්සරහට🥰❤️
10/05/2026
මේ අහපල්ලකෝ🥺
උඹලා මට මේ තරම් ආදරේ කරන්නෙ මම කතා කරන විදිහටද
නැත්තම් මගේ කෑම වලටද🥲🥹❤️
උඹලාට මං ගොඩාක් ආදරේයි ඒ වගේම උඹලගෙන් මට මේ ලැබෙන ආදරේට වචන නෑ යකුනේ🥹🤍❤️ උඹලා දන්නවද මං හරි ආදරණීය චරිතයක් කියලා🥹❤️
ඔන්න උඹලා ඉල්ලපු බෝංචි recipe එක 😍 මේකනම් සුපිරියක් හොදේ🥹🥰
03/05/2026
උඹලට මාව දැක්කහම මතක් වෙන වචන කමෙන්ට් කරන් යමල්ලා😁🥲 කැත කතා බෑ හොදේ😕😒❤️
ඔන්න උඹලා හැමෝම ඉල්ලපු මාලු සම්බෝලේ😍❤️ අම්මපල්ලා කියන්නෙ මේක මාරම රසයි ඒක නිසා හදාගෙන කාහල්ලා😒🥲❤️
මේක එක්කනම් බත් පිගන් මැරියැහැකි හොදේ🥲😍 මං හදන නිසා කියනවා නෙමේ අම්මපල්ල කියන්නෙ මේක මරු🥹Recipe එක ඕනිනම් comment එකක් දාහල්ලා මයියනවා😒🤍
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo