JVP Sweden
ඕනෑම කම්පනයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් හදනවා | May 31, 2026
විදේශගත ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේදී මෙරටට ඩොලර් බිලියන 08 පමණ විදේශ විනිමය ප්‍රමාණයක් එවා ඇති බවත්, ශ්‍රී ලාංකිකයන් දුක්විඳිමින් උපයා ගන්නා එම මුදල් මෙරට තුළදී විනාශ කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බව ජනාධිපති අනුර දිසානායක අවධාරණය කරයි.
රඹුක්කන සිට ගලගෙදර දක්වා ඉදිකරන අධිවේගී මාර්ගයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව අවධාරණය කළේය. රටේ සංවර්ධන ව්‍යාපෘතිවලට වෙන්කරන මුදල් නිසි පරිදි වගකීම් සහගතව යෙදවීමට රාජ්‍ය නිලධාරීන් සියලූ දෙනා කටයුතු කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු ලැබීය.
සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කරන මුදල් නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට නොගෙන අතපසු කිරීමෙන් සිදුවන මූල්‍ය අපරාධය පිළිබඳව පෙන්වා දෙමින් එවැනි අපරාධ සිදුකිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවට අනතුරු ඇඟවීය. මේ සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු දැක්වෙන වීඩියෝවක් පහතින් පළවේ.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo