Red Heart Travel

Red Heart Travel

Share

Photos from Red Heart Travel's post 26/05/2025

බෙල්ලන්විල විහාර මාවත සහ මයුර මාවත දෙපසට රාත්‍රී කාලයේ නිවෙස්වල සහ ව්‍යාපාරික ස්ථාන වල එකතුවන කුණු කසල මාර්ගය දෙපසට ගෙනවිත් දැමීමෙන් වැසි දිනවල එම මාර්ගවල කානු පද්ධති අවහිර වී ප්‍රධාන මාර්ගය ඔස්සේ ජලය ගමන් කිරිම නිසා මාර්ගය බාවිතා කරන ප්‍රදේශයේ ජනතාවට සහ පාසල් දරු දැරියන්ට දැඩි පීඩාවක් බවට පත්ව ඇත. මෙම දිනයන්හි ඩෙංගු මදුරුවන් බෝවිමේ ප්‍රවණතාවය වැඩි අගයක පවතින නිසා හැකි ඉක්මනින් අදාල ආයතන වන බොරලැස්ගමුව නගර සභාවේ සහ බොරලැස්ගමුව පොලිස් පරිසර කොට්ඨාෂය ද මේ පිලිබද සෙයා බලා අවට ප්‍රදේශයේ ජනතාවගේ ජිවත්විමට සුදුසු පරිසරයක් සකසා දිමට අවශ්‍යය කටයුතු සිදුකිරිමට පියවර ගනු ඇතැයි සිතමි......
මෙය හැකිතාක් share කරන්න

16/01/2025

01/03/2020
Want your business to be the top-listed Taxi in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


BORALESGAMUWA
Colombo

Opening Hours

Monday 00:00 - 23:59
Tuesday 00:00 - 23:59
Wednesday 00:00 - 23:59
Thursday 00:00 - 23:59
Friday 00:00 - 23:59
Saturday 00:00 - 23:59
Sunday 00:00 - 23:59