JDJ HOLDINGS
15/08/2023
1942 වර්ශයේ දී, අප ආයතනයේ ද බිබිල ට්‍රේඩින් සහ ෆෝර්වඩින් සමාගමේ ද නිර්මාතෘ දිවන්ගත සාම විනිසුරු ජේ. ඩී. ජේමිස් අප්පුහාමි මුදලාලි මහතාගේ මූලිකත්වයෙන් එවකට තවද ප්‍රාදේශීය නායකයින් කැටුව වෙහෙසකර මෙහෙයුම් සහ ධන පරිත්‍යාග ඔස්සේ ඉදිකරන ලද බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ 1947 වර්ශයේ දී ගොඩනැගූ එක් ගොඩනැගිල්ලක් වන " ජේමිස් Hall " ගොඩනැගිල්ල වසර 75කට පසු පාසලේ කාර්‍ය්මණ්ඩලය, ආදිසිසුන් සමග සිය ජේමිස් අප්පුහාමි පවුලේ සාමාජිකයන් එක්වී නැවතත් අලුත්වැඩියා කොට පාසලට භාරදීමේ උත්සවය පසුගිය 2023 අගෝස්තු මස 13/14 දිනයන්හි පැවැත්වින.
මෙහෙදී දිවන්ගත සාම විනිසුරු ජේ. ඩී. ජේමිස් අප්පුහාමි මුදලාලි මහතාට පින් අනුමෝදන් කරමින් පාසලේ ජයවර්ධන විදුහල්පතිතුමන්, ගුරුබවතු මහත්මා මහත්මියන්, ආදිසිසුන් කැටුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්වී පවත්වන ලද සෙත්පිරිත් සත්ජ්‍යායනා වැඩසටහනට සමගාමීව බන හා දානමය පින්කමෙහි මතකයන් කිහිපයක් ජායාරූප සටහනින් දැකබලා ගැනීමට අමුනා ඇත.
05/01/2023
23/09/2022
Looking for a female finance based university leaver to work in Rajagiriya for a finance assistant position. Salary is LKR 35,000/- upwards, based on the experience / qualifications.
Send your updated CV with contact details to
[email protected]
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
410/8 Bauddhaloka Mawatha
Colombo
00700