Best Supplement Dealz
26/01/2019
Saty fit
Stay alpha 💪
26/01/2019
VL පිළිඹඳව ගොඩක් අයට ගොඩක් ප්‍රශ්න තියෙනවා ඒ නිසා මේ ගැන පොඩි හැදින්වීමක් කරන්න හිතුවා
මුලින්ම කියන්න ඕනේ "KALBE" "HARSEN" vitamin tablets බෙදාහැරීමේ අය්තිය තියෙන්නේ VL NUTRITION company එකටයි
ඒ සමගම කියන්න ඕනේ
මහත් වෙනවා නම් මහත් වෙන්න තියෙන හොඳම vitamin එක මේක අන්න එක අපි විශ්වාසයෙන් යුතුව කියනවා
නැත්තම් dianaboll වගේ sife effect වැඩි දේවල් තමයි අද ලංකාවේ මහත් වෙන්න තියෙන tablet
ඒවත් එක්ක බලනකොට මේක ගොඩක් හොඳය්
Side effect කියන්නෙ මොකක්ද
Panadol එකක් bivvath side effects තියෙනවා
Multy vitamin tablet එකක් බිව්වත් side effect තියෙනවා
ඒ කියන්නනේ වකුගඩුවකට tablet මොකක් ගියත් පොඩි හරි හානියක් වෙනවා
cocacola එකක් බිව්වත් ඇඟට side effect තියෙනවා
අන්න ඒ වගේ side effect එකක් මේකෙත් තියෙනවා
එතනින් එහාට නම් කිසිම side effect එකක් නැ මේ vitamin එකේ
අපි බොරු කියලා මේක විකුණගන්න පරමාර්තයෙන්ම වැඩ කරන්නේ නැහැ
ඊට පස්සේ කියන්නම්
මේකේ තියෙන වටිනාකම
එක සහෝදරයෙක් කියලා තියෙනවා මේක බීල නවත්තුවම ඇඟ බහිනවා කියලා
එහෙම වෙනවා හැබය් වෙන්නේ නිකම්ම ඉඳන් බීල fat එක ඇඟට දාගෙන බොරුවට size වෙනවා
ඉතින් ඊට පස්සේ මේක ඉවර උනාම කෑම ගන්න එක අඩු කලාම ඇඟ බහිනවා ඕක සාමාන්‍ය දෙයක් ඕනෙම කෙනෙක්ට තේරෙනවා
මේ vitamin එකෙන් වෙන්නේ කෑම රුචිය වැඩි කරනවා සහ ඒ ගන්න කෑම ඇඟට උරාගැනීමේ ශක්තිය වැඩි කරනවා
සහ තවත් දේවල් තියෙනවා
එත් අපිට මේ වාසි දෙක ම ඇති හොඳ result එකක් ලබාගන්න
1 අපි ඇඟට බොරුවට fat වැඩි කෑම දාගෙන වැඩක් නැ එහෙම උනොත් fat වලින් බොරුවට ඉදිමුනට පස්සේ ඒ fat තට්ටුව බැහැල යනවා
අන්න ඒ නිසා ගන්න ඕනේ හොඳ protein වැඩි අහාර
අපි recomond කරනවා
Oats
ඒ වගේම තව low calory,low fat weight gainer එකක්
එහෙම හොඳ කෑම වේලක් සහ හොඳ workout plan එකක් එක්ක මේක පාවිච්චි කරලා පැහැදිලි result ගත්තු අය ඕනේ තරම් ඉන්නවා
මුලින්ම තේරුම් ගන්න ඕනේ ඕනෙම දෙයකින් ඇඟ මහත් කරලා දුන්න කියලා එක නිකම්ම දිගටම තියෙනවා කියල හිතන එක තමයි ලොකුම මෝඩ කම
එහෙම වෙන්න නම් මැටි වලින් හරි සිමෙන්ති වලින් හරි එක පාර හදාගන්න ඕනේ
ඇඟ මහත් උනා කියලා protein ගන්න එක නවත්තන්න එපා මොකද පැලේකට උනත් හොඳට පොහොර දාල වතුර දාල තියාගන්නකොට හොඳට සුපිරියට වැඩේනවා
එක පාරටම මේ ඔක්කොම නවත්තුවොත් මොකද වෙන්නේ.....?
අන්න ඒ වගේ තමයි
mass gainer එක උනත් ඇඟට අල්ලගන්න මේ vitamin එක ගොඩක් support කරනවා
මුලින්ම ඔළුවට දාගන්න මේ vitamin එකෙන් නෙමෙය් මහත් වෙන්නේ
මේකෙන් වෙන්නේ ඔයාලා ඇඟට දෙන කෑම හොඳට උරාගැනීම ශක්තිමත් කිරීම සහ පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳ පැත්තට හැරවීමයි
ඔයාලා ඇඟට දෙන කෑම අනුව තමයි ඇඟ දිගටම තියෙනවාද ඉක්මනින් බහිනවද කියලා තීරණය වෙන්නේ
අපි කියන්නෙ fat අඩු protein වැඩි අහාර වේලක් ඇඟට දෙන්න
ඒ සමගම oats ආහාරයට ගන්න
එත් VL බ්‍රෑන්ඩ් එක ගැන බලන්න website එකේ සියළුම විස්තර තියෙනවා
Adress
health certificates
product එකේ ingredients
හැමදේම ඔයාලට බලාගන්න පුළුවන්
තව පැහැදිලි කිරීම් කරන්න පුළුවන් එත් අපි ඔයාලට භාර දෙනවා කැමති දෙයක් කරන්න ඔයාලට නිදහස තියෙනවා
සුබ දවසක් 😊
වැඩි විස්තර සදහා විමසන්න
☎️☎️ 0755539716
💪🔥
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
0094