Ceylon Mark Tours

Ceylon Mark Tours

Share

19/05/2026

🌕🙏 වෙසක් පුන් පොහෝ දින විශේෂ පිංකම් චාරිකාව 🙏🌕
Ceylon Mark Tours Pvt Ltd ආයතනය විසින්, මෙවර පින්බර වෙසක් පුන් පොහෝ දින නිමිත්තෙන්,
සැදැහැවත් පින්වතුන් සඳහා,
ශ්‍රී දළදා මාලිගාව වෙත නොමිලේ වන්දනා ගමනක් සංවිධානය කර ඇත.
________________________________________
🚌 ගමන් විස්තර
📍 පිටත්වීම : කොට්ටාව / පන්නිපිටිය
📅 දිනය : 2026 මැයි 30
🕔 පිටත්වීමේ වේලාව : පෙ.ව. 5.00
🚍 නවීන අතිසුපෝගී බස් රථ භාවිතා කරමින් ගමන සිදු කරනු ලබයි.
🍛 උදෑසන ආහාරය සහ දහවල් ආහාරය නොමිලේ ලබා දෙනු ලැබේ.
________________________________________
📌 දින චාරිකා වැඩසටහන් සැලැස්ම (Itinerary)
🕔 පෙ.ව. 5.00 – කොට්ටාව / පන්නිපිටිය සිට පිටත්වීම
🍛 ගමන් අතරතුර – උදෑසන ආහාරය බස් රථය තුළ ලබා දීම
🙏 පෙ.ව. 8.30 – ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණීම සහ වන්දනාමාන කිරීම
🕧 ප.ව. 12.30 – වන්දනා කටයුතු අවසන් කර බස් රථයට නැවත පැමිණීම
🍽️ ප.ව. 1.00 – 2.30 – දහවල් ආහාරය සහ විවේකය
🕝 ප.ව. 2.30 – මහනුවර සිට නැවත ගමන ආරම්භ කිරීම
🕕 ප.ව. 6.00 – කොට්ටාව / පන්නිපිටියට පැමිණීම සහ චාරිකාව අවසන් කිරීම
________________________________________
👉 ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න.
☸️ මේ පින්බර වෙසක් පුන් පොහෝ දින සියලු දෙනාට සතුට සහ සැනසීම ප්‍රාර්ථනා කරමු. 🙏
📞 විමසීම් : +94 78 286 5904 / 0712490927
— Ceylon Mark Tours Pvt Ltd

Photos from Ceylon Mark Tours's post 23/01/2026

🚍🏏 Ceylon Mark Tours at the Cricket Frontline! 🏏🚍

We are proud to provide transportation services for the Sri Lanka and England cricket teams during their exciting series here in Sri Lanka! 🇱🇰

25/12/2025

🎄✨ Season’s Greetings from Ceylon Mark Tours! ✨🎄As the year comes to an end, we take this moment to thank all our valued clients, partners, and friends for your continued trust and support.May this Christmas bring joy, peace, and love to your hearts, and may the New Year 2026 be filled with success, happiness, and new adventures for everyone! 🌟Warmest wishes,Ceylon Mark Tours (Pvt) Ltd

Want your business to be the top-listed Travel Agency in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo