Raksh*tha Wijehewa-Rakii
19/05/2025
අපි ඔක්කෝගෙම Life වල හොඳම කාලය,
කාලදාල සුණුවිසුණු කරල දාපු...
අපි අමාරුවෙන් ගෙවන බදු සල්ලි,
පවුල් පිටින් සනුහරේ පිටින් කාලබීල පාටි දාල,
උන්ගෙ ළඟම එවුන්ටයි හුරතල් වෙච්ච ගැහැණු බබාලටයි, බැල මෙහෙවර කරපු එවුන්ටයි,
ලෝස් නැතුව බෙදල විනාශ කරපු....
අහිංසක කොල්ලො කෙල්ලොන්ගෙ හීන පුච්චල ගිනි බත් කරල දාපු...
තමන්ට ආස හිතෙන කෙල්ල කවුරුවුණත්,
ඕන වෙච්ච වෙලාවට Husbandද Boyfriendද අදාළ නෑ ඌව මරල හරි කාම ආශාවන් ඉටු කරගෙන ඒක පාර්ශවීය ප්‍රීති සාගරවල ගිලිල ඉඳපු බේබිලගෙ රැකවලුන් විදියට හිටපු...
තව එකෙක්ගෙ දුකක් කඳුලක් හඳුනන්නෙ නැතුව ත්මන්ගෙ ප්‍රීතිය උදෙසාම නිතර ලේ දැකපු,
බලය ගන්න අහිංසක ජීවිත සිය ගාණක් මරල දාන ප්‍රහාර සැලසුම් කරපු...
යුද්ධය දිනන්න ඔන්න මෙන්න තියෙද්දිත්(2009) සටන් විරාම යෝජනා කරල සැලසුම් වෙනස් කරන්න ඉල්ලීම් කරපු,
(ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයකට අනුව)
ත්‍රස්ථවාදි බෝම්බ ප්‍රහාරයකින් බඩවැල් එළියට පැනලත්, සම්පූර්ණ සුවය ලබන්නත් කලින්ම ඇවිත්, යුද්ධය දිනන තැනට ඉවරයක් කරන්න පෙරමුණ ගත්ත පුදුම හයියක් තිබුණු,
ලෝකයේ හොඳම හමුදාපතිවරයාව බල්ලෙක් වගේ බිම දිගේ ඇදගෙන ගිහිල්ලා හිරේ දාපු...
කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ ලේ බීපු පිපාසිත මිනිස්සු පවුලේ සාමාජිකයො කරගෙන වැඩ කරපු...
අහිංසක පුංචි මිනිස්සු ඉස්සරහ නීතිය අතට අරගෙන බලය අනීතිකව පාවිච්ව් කරල හිතුමතේට මිනිස්සුන්ව අසරණ කරල දාපු...
රටට හෙනයක් වෙච්ච අපතයො ටිකකට.....
ඊයෙ ඉඳල කවි ගී, ගුණ ගී වයමින් ඉන්න,
උන්ගේ අධෝමුඛයට වන්දනාමාන කරමින් රස පරීක්ෂාවකට ලෑස්ති වෙන,
බේබි මලක් මහපුටුවට ගේන්න උවමනාවෙන් පුදුම කැසිල්ලක් උත්පාදනය කරගනිමින් ඉන්න,
ශ්‍රී ලාංකීය රණවිරු ප්‍රේමීනි......
ගේම් දේශපාලනය ජීවිකාව කරගත්,
වලවු වහල් මානසිකත්වය අත් හැරීමට අකමැති, ආදරණීය හෙන්චයියනි...
ඔබට අපගේ උත්තමාචාරය !!👍
මේ තියෙන්නෙ අපේ The VOICE ROOM එකේදි කොල්ලො කෙල්ලො Happy Vibe එකක් එක්ක,
තම තමන්ගෙ Dreams වලට එක්කගෙන යන විදිය....
මේක ලංකාවෙ කොහෙවත් තාමත් උඹල දැකල අහල තියෙන විදියෙ වැඩක් නම් නෙවෙයි,
1st time වෙන 100%ක් practical වැඩක්.
නිවේදන පන්තියකුත් නෙවෙයි.
Performing ඇඟේ තියෙනවනම්,
මෙච්චර කාලයක් දෙයක් කරන්න ආසයි කියල කල්පනා කරකර හිටිය විතරයිනම්,
ඉක්මණටම Registration එක කරගෙන වරෙල්ලා🤗😍
Call or Whatsapp 077 548 542 8
Talent එක උඹලගෙන්,
Moral එක සීමාවක් මිම්මක් නැතුවම අපෙන්..
❤❤.
Life එකේ Happy zone එක හොයන හැමෝම වරෙල්ලා.🤩
VoiceRoom එකේදි කොහොමද වැඩටික වෙන්නෙ කියල idea එකක් ගන්න ආසයිනම්,
අපේ අළුතින්ම create කරපු Whatsapp channel එකට ගිහිල්ල බලන්න පුළුවන්, follow පාරකුත් දාගෙන ගියොත් ඉස්සරහට වෙන හැමදේමත් බලාගන්න පුළුවන් 👇👇
https://whatsapp.com/channel/0029VaEuzs90Vyc9NCxOha1T
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Telephone
Address
Colombo