Asiri Rosairo
14/04/2026
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!❤️🙏
Asiri Rosairo
(තව දරුවකුට ප්‍රයෝජනවත් වීම පිණිස බෙදාහරින්න.)
ඔබේ දරුවාගේ ගණිතය කුසලතාව හරියට පරීක්ෂා කරන්න තාම බැරි උනාද අදම එහෙනම් ලියාපදිංචි වන්න නොමිලේම. සජීවි zoom online ඔස්සේ පවත්වන සාර්ථකම වාර විභාගය සදහා ඔබේ දරුවාත් යොමු කරන්න,
ලියාපදිංචි වීමට 0715588146 අංකයට දරුවාගේ නම, ශ්‍රේණිය පාසල හා දිස්ත්‍රික්කය අපිට යොමු කරන්න.
කිසිදු අය කිරීමක් නැත. එබැවින් දරුවාගේ වත්මන් තත්ත්වය ඔබට දැනගත හැකි.
13/10/2019
5න් 6ට ගණිතාගාරය වැඩසටහන 2019
දෙමාපිය හමුව 01
තුන්වන දේශනය :
" මත්ද්‍රව්‍ය හා ඔබේ දරුවා"
* මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම
* ඇබ්බැහි උන දරුවන් හදුනා ගැනීම
* මත්ද්‍රව්‍ය විකුණන ආකාර
* දරුවා සුරකීම
මෙහෙයවීම : කොට්ටාව පොලිස් ස්ථානාධිපති වෙනුවට,
ප්‍රජා පොලිස් සහා පාලන අංශයේ
ස්ථානාධිපති පොලීස් පරික්ෂක
K. H. ආනන්ද මහතා
2019/03/13 පොහෝ දින
විදත්යා - කොට්ටාව
13/10/2019
5න් 6ට ගණිතාගාරය වැඩසටහන 2019
දෙවන දේශනය :
"ලමා රෝග හා ලමා පෝෂණය "
* කායික මානසික රෝග
* පෝෂණය හා අධ්‍යාපනය
* සුරක්ෂිත පරිසරය
මෙහෙයවීම: හොරණ කොට්ඨාස භාර,
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී,
වෛද්‍ය ගීත් බමුණුආරච්චි
මහතා
2019/10/13 පොහෝ දින
විදත්යා කොට්ටාව
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
10511