TTVNEWS.lk

TTVNEWS.lk

Share

19/06/2024

හොන්ඩා සමාගම හා මිට්සුබිෂි සමාගම් ද්විත්වය එක්ව නව සමාගමක් ස්ථාපිත කිරීමට සැලසුම් කරය්

නව විදුලි වාහන නිපදවිමේ අපේක්සාවෙන් ජපානයේ ප්‍රධාන වාහන නිෂ්පාදන සමාගම් ද්විත්වයක් වන හොන්ඩා සමාගම හා මිට්සුබිෂි සමාගම් ද්විත්වය එක්ව නව සමාගමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. මේ වසරේ ජුලි මාසයේදි ස්ථාපිත කිරීමට නියමිත එම සමාගමේ නාමය වශයෙන් ALTNA යන නම යොදාගෙන තිබේ.

නව සමාගමගේ කොටස් හිමිකාරිත්වයෙන් සියයට 50/50 හොන්ඩා හා මිට්සුබිෂි යන සමාගම් අතර සමව බෙදී යාමට නියමිය. විදුලි වාහන නිපදවිමේදී ඇතිවන අභියෝගවලට සාමූහිකව මුහුණ දීමේ අපේක්ෂාවෙන් ඔවුන් මෙසේ එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

17/06/2024

ශ්‍රී ලාංකික ප්‍රාණ ඇපකරුවන් ළඟදීම නිදහස් කර ගන්නවා

මියන්මාරයේ සයිබර් කඳවුරුවල දැනට බලහත්කාරයෙන් රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් පිරිසක් ළඟදීම නිදහස් කිරීමට හැකිවනු ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රකාශ කර තිබේ.

මෙම තීරණාත්මක ගැටලුව සම්බන්ධයෙන් මියන්මාරයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අමාත්‍යවරයා යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

මෙම සයිබර් කඳවුරුවල දැනට ශ්‍රී ලාංකිකයන් 49 දෙනෙකු රඳවා සිටිති.

මීට අමතරව, ආසන්න වශයෙන් චීන ජාතිකයන් 53,000 ක් ඇතුළුව විවිධ රටවල තරුණ තරුණියන් 100,000 කට අධික පිරිසක් සමාන කොන්දේසි යටතේ බලහත්කාරයෙන් රඳවා තබා ගෙන සිටිනා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

07/06/2024

ලෝකයේ සිගරට් හා දුම්කොළ පිළිබදව මතවාදයන් සහ ප්‍රචාරණ ක්‍රමවේදයන් පිළිබදව නවතම අනුගතවීම වන ප්‍රචාරයක් නොමැති සිගරට් අසුරණ “පේන් පැකේඡ්” ක්‍රමවේදයට යා යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) ලෝක දුම්කොළ විරෝධී ජාතික දිනය - 2024 (World

Just a moment...

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Sulaiman Terrace, 05 Colombo
Colombo
00500