Sameera Edirisinghe

Sameera Edirisinghe

Share

Photos from Sameera Edirisinghe's post 12/05/2026

✒️ ලංකාවේ Logic A සාමාර්ථවලින් 60%කට ආසන්න ප්‍රමාණයක් බිහි කිරීමට දායක වූ සුවිශේෂී ප්‍රශ්නපත්‍ර වැඩසටහන, Final Papers ඇරඹේ...!

🏆 Logic විෂය සඳහා ලංකාවටම A සාමාර්ථ 596 යි.
🏆 අපේ පන්තියේ පමණක් A සාමාර්ථ 336+
🎖️ එය ආසන්න වශයෙන් ලංකාවේ සමස්ත Logic A සාමාර්ථවලින් 60% ක් පමණ වේ.

🥇 දිස්ත්‍රික් පළමු 100 තුළට සිසුන් 108 ක්...

#2026

Photos from Sameera Edirisinghe's post 06/05/2026

හැමදාමත් නීති පීඨයට වැඩිම ළමයි ප්‍රමාණයක් යන්නෙ අපේ ගම්පහ පන්තියෙන්...
මෙවර අපේ ගම්පහ පන්තියේ A සාමාර්ථ ගත්තු දරුවන් 100 කටත් වඩා වැඩියි. මේ ඉන්නේ Logic විෂයට A සාමාර්ථ ලබා ගනිමින් විශ්ව විද්‍යාල වරම් ලබාගත් අපේ ගම්පහ පන්තියේ දරුවන්ගෙන් කිහිපදෙනෙකි...
දරුවනේ ඔබට සුභ පැතුම්

ලංකාවට Logic A 599 යි
අපේ පන්තියෙ A 342 යි ❤️

05/05/2026

මගේ හිතට දැන් හරි සැනසීමක් දැනෙනවා..
අම්මා තාත්තා වෙනුවෙන් ගෙවන්න තිබ්බ ණය වලින් ටිකක් හරි අඩු උනානේ කියලා...
කොළඹින් කොළඹ නීති පීඨය ට යන
අප ආදරණීය නෙලුම්ජා ❤️

ොවූlogic ゚

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo