Singer - Apparel Solutions
18/05/2026
රෙදි තට්ටුවෙන් තට්ටුව කප කපා කාලය නාස්ති කරන්න එපා. Zoje MCZJ103C8 සමඟින් දැන් ඔයාලට රෙදි තොගයම එකවර කපා ගන්න පුළුවන්. අඟල් 8ක තලයක් සහ අධිවේගී මෝටරයක් සහිත මෙම මැෂිම, කුඩා රෙදිපිළි නිශ්පාදනාගාරවල සිට විශාල කර්මාන්තශාලා දක්වා ඕනෑම තැනකට කදිම විසඳුමක්.
සින්ගර් වෙතින් පහසු ගෙවීමේ ක්‍රමය සහ දීපව්‍යාප්ත සේවා පහසුකම් ද සහිතයි.
විශේෂ වාසි:
මාස 24 දක්වා පොලී රහිතව (මසකට රු. 4,583 සිට).
වසර 2ක සිංගර් වගකීම.
අදම අසලම ඇති සිංගර් ප්‍රදර්ශනාගාරයට එන්න, නැත්නම් www.singer.lk වෙතින් ඇණවුම් කරන්න.
📞 වැඩි විස්තර සඳහා: 011 5 400 400.
29/04/2026
ලොකු සිහිනයක් - හැඩ වෙනවා stitch by stitch
Her Zoje Industrial Sewing Machine නතර වෙන්නේ නෑ
stitch by stitch ජිවිතේ ගොඩනගනවා
28/04/2026
உங்கள் எம்ப்ரோய்டரி கனவுகளை அதிசிறந்த செயற்திறனுக்காக வடிவமைக்கப்பட்ட ஓர் இயந்திரத்தின் உதவியோடு நிஜமாக்குங்கள். SDY-1202-400-500 Double Head High Speed Embroidery Machine, உங்கள் வணிகத்தை தன்னம்பிக்கையோடு வளர்த்தெடுப்பதற்குத் தேவையான சீரான இயக்கம், அதிவேக உருவாக்கம் மற்றும் நம்பகத்தன்மையை உங்களுக்குத் தருகிறது.
28/04/2026
உங்கள் கற்பனையில் தோன்றும் எண்ணங்களுக்கு இந்த இயந்திரத்தின் உதவியோடு எளிதாக உருவம் கொடுங்கள். SDY-1201 Single Head Embroidery Machine, அதிசிறந்த தரத்திலான எம்ப்ரோய்ட்ரி டிசைன்களை எளிதாக நிறைவு செய்வதற்கான வேகம், துல்லியம் மற்றும் நம்பகத்தன்மையை உங்களுக்குத் தருகிறது.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Singer/Apparel Solutions, No 118 , Union Place, Colombo 2
Colombo
00200
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |