M.D. Gunasena

M.D. Gunasena

Share

We currently operate sixteen bookshops strategically located to better serve our island wide customer base. All our bookstores feature our commitment, to provide a better service to customers, together with an in depth selection and a comfortable environment conducive to reading. We are open seven days a week and all our stores carry a wide selection of books, audio CDs, DVDs/videos, toys, magazin

15/06/2026

පියවරෙන් පියවර ඔබේ ඉලක්කය කරා යන්න ..

13/06/2026

වසර 10ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ඇතුළත් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ප්‍රශ්න පත්‍ර කට්ටලය දැන් දිවයින පුරා පිහිටි පොත්සල්වලින් ඔබට මිලදී ගත හැකිය.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සම්පාදිත මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය වෙන වෙනම ප්‍රශ්න පත්‍ර වශයෙන් සැකසී ඇත. ඒ අනුව විභාගයට මුහුණදෙන ආකාරයටම ඔබේ දරුවාට මෙම ප්‍රශ්න පත්‍රවලට විධිමත්ව පිළිතුරු සැපයිය හැකිය. 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023, 2024, 2025 යන වසරවලට අදාළ 1 සහ 2 ප්‍රශ්න පත්‍ර වශයෙන් ප්‍රශ්න පත්‍ර 20ක් මෙහි ඇතුළත්ය. පිළිතුරු වෙනම සපයා ඇත.

විහාග දෙපාර්තමේන්තුවේ EXPress/2025/0013 යන අංකය යටතේ සැකසුණු මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය විභාග දෙපාර්තමේන්තුවේ සම්මත ආකෘතියටම ඉතා වගකීම් සහගතව විධිමත්ව සකසා ඇති බැවින් ඔබේ දරුවාට ශිෂ්‍යත්ව විභාගයේ හැඩය සහ රිද්මය මනාව හඳුනා ගැනීමට උපකාරී වනු ඇත.

13/06/2026

‘මිනිස්සු ගස් වෙලා ගස් මිනිස්සු වුණොත් මොනවා වෙයිද?‘

නදීෂ් දික්කුඹුර මේ යොවුන් නවකථාව අරඹන්නේ එලෙසිනි. එවැනි අරුමැසි සිදුවීමක් ඇසුරෙන් මේ කෘතිය අවසානයේ අපට කියන්නේ මිනිසුන් වන අප සොබාදහමට කෙසේ, කෙතරම් ආදරය කළ යුතුද යන්නය. සොබාදහමට පෙම් බඳින යොවුන් පාඨක පරපුරට මේ කෘතිය අගනා තිළිණයකි.

අපගේ ශාඛාවලින් හෝ www.mdgunasena.com අපගේ වෙබ් අඩවිය මගින් මිල දී ගත හැක ..

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


No. 217, Olcott Mawatha, Colombo 11
Colombo
01100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00