AKAKI Electrical

AKAKI Electrical

Share

23/10/2025
22/10/2025

ඔබගේ නිවාස 🏠සහ ආයතන පරිශ්‍රයන්ට 🏭අවශ්‍ය නඩත්තු 🧰🧰සේවාවන් වන...

📌 ජලනල කාර්මික
🚿🚰
📌 විදුලි කාර්මික
💡🔌
📌 වායු සමීකරන කාර්මික

යන සේවාවන් වෘත්තීය නිපුණත්වයෙන් හෙබි පුද්ගලයන් ගෙන් පමණක් සැදුම් ලත් අප ආයතනය මගින් ඔබගේ පහසුව හා විශ්වාසනීයත්වය සුරකින ලෙස නඩත්තු සේවාවන් ලබා ගත හැක.

Akaki Electrical

දැන්ම අප අමතන්න.☎️ 070 3752995

05/05/2025

ACL / FIREGUARD / TT FLEX - 6800/00

Photos from AKAKI Electrical's post 08/12/2024
06/09/2024

DAY & NIGHT SENSOR BULB HOLDER

මෙම නව නිෂ්පාදනය සැලසුම් කර ඇත්තේ අදුර දැනෙන විට විදුලි පහන් ස්වංක්‍රියව දැල්විමට සහ දිවා එළිය ඇති විට ඒවා නිවී යාමටයි.

සංවේදකය බල්බ රදවනය තුල පිහිටා ඇති අතර එය වඩාත් භාවිතය පහසු කරයි.

ශාලා,පඩිපෙළ සහ එළිමහන් ප්‍රදේශ වල භාවිතය සදහා වඩාත් සුදුසුයි.

ඔබ බැහැරව සිටින විට පවා යමෙකු නිවසේ සිටින බව පෙන්වීමෙන් සොරැන් ගෙන් ආරක්ෂා විමටද භාවිතා කළ හැක.

වඩාත්ම මෑත කාලයේ පවතින කාලීන ගැටළු මග හරවා ගැනීමට ඉතාමත් සුදූසු ඉලෙක්ට්‍රොනික උපාංගයක් Automatic Day & Night Holder ඔබත් දැන්ම ලබාගෙන වෙනස අත්විදින්න.

Want your business to be the top-listed Contractor in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Padukka Road , Meegoda
Colombo