Travel With Roma Sri Lanka

Travel With Roma Sri Lanka

Share

29/05/2026

මහියංගන රජ මහා විහාරය!..🙏🙏

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය හෙවත් මහියංගනේ පිහිටා ඇති පන්සලකි.🙏🙏
මෙම පන්සල සුවිශේෂී වන්නේ මෙහි ඇති බුදුන්වහන්සේගේ කේෂ ධාතු තැන්පත්කර ඇති දාගැබ නිසාවෙනි.🪷🪷මෙම ඓතිහාසික ස්ථානය අතීතයේ හඳුන්වා ඇත්තේ මියුගුණ නමිණි. 🪷
🙏🙏🙏

#මහියංගනය

23/05/2026

සමහර Tour තිබුනා fun විතරයි!..😁❤️🫶🥰🌏🏞️🏝️🍀😍🇱🇰 ゚

Want your business to be the top-listed Travel Agency in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo