Sri Lanka Boxing Association
13/03/2026
https://www.facebook.com/share/1DWLuf3JcU/
"අපේ තැනක් අපේම ශක්තියෙන්"- වසර 15කට පසු බොක්සිං සංගමයට පුහුණු මධ්‍යස්ථානයක්
වසර 15කට පසු බොක්සිං සංගමය වෙනුවෙන් නිල කාර්යාලයක් සහ පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම මෙම ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක්. ජාත්‍යන්තර බොක්සිං සංගමයෙන් (IBA) හිමි වූ රින්ග් (Ring) එකක් නිදහස් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 35ක මුදලක් ආයෝජනය කරමින්, ක්‍රීඩකයන්ගේ අනාගතය වෙනුවෙන් ස්ථාවර පදනමක් සකස් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. හමුදා ක්‍රීඩකයන් සහ නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිවූ මෙම මධ්‍යස්ථානය මෙරට බොක්සිං ක්‍රීඩාවේ ඉදිරි ගමනට මහඟු ශක්තියක් වනු ඇත
කෙසේ වෙතත්, ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන්ට වගකිව යුතු බලධාරීන්ගෙන් ලැබිය යුතු නිසි සහයෝගය සහ පිළිගැනීම තවමත් ප්‍රමාණවත් නොවන බවයි බොක්සිං සංගමයේ සභාපතිවරයා අවධාරණය කරන්නේ. තායිලන්තයේ පැවති යොවුන් ශූරතාවලියට සහභාගී වීමට තිබූ අවස්ථාව ගුවන් යානා නොමැති වීම වැනි බාහිර හේතූන් මත අහිමි වුවද, පවතින ඕනෑම බාධකයක් හමුවේ ක්‍රීඩකයන්ගේ අභිමන වෙනුවෙන් පෙනී සිටින බව පාලන අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
23/02/2026
Sri Lanka Boxing: A Right Royal Path to Modernization - Newswire Under the visionary leadership of Dr. Anuruddha Shanaka Bandara, Hon. President of Sri Lanka Boxing (BASL), the sport has movedContinue Reading
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo