Charith Abeysinghe

Charith Abeysinghe

Share

05/06/2026
Charith Abeysinghe Point Blank 05/06/2026

Charith Abeysinghe Point Blank Charith Abeysinghe Point Blank

04/06/2026

Topic: වෙසක් කූඩු පුච්චන, ඩොලර් නැති, අනුරගේ හුණ්ඩුව

අපි එනවා Ep:03

Join Zoom Meeting : https://us02web.zoom.us/j/82409690453

04/06/2026

වෙසක් කූඩු පුච්චන, ඩොලර් නැති, අනුරගේ හුණ්ඩුව

අපි එනවා! Ep: 03
Time: Jun 4, 2026 09:00 PM (Tonight)
Zoom Link: https://us02web.zoom.us/j/82409690453

පාලු ගෙවල් වල වළං බිඳින ගතානුගතික සමාජ මාධ්‍ය වැඩසටහන් වලින් ඔබ්බට ගොස් ලංකාවේ ප්‍රථම වතාවට "අපි එනවා" වැඩසටහන තුලින් අපි විතරක් කතා නොකර හැමෝටම LIVE සංවාද කල හැකි Platform එකක් බහුජන බලයේ අපි හැදුවා.
පක්ෂ විපක්ෂ ඕනෑම කෙනෙකුට සම්බන්ධ වී ප්‍රශ්ණ ඇසිය හැකි, තම අදහස් කෙටියෙන් පැවසිය හැකි වැඩසටහනට ඔබටත් ආරාධනා!

තම තමන් තනි තනියෙන් තමන්ගේ චැනල් වල සමාජ මාධ්‍ය වල කියන කරන දේ මහජනතාව ඉදිරියේ සංවාදයට ලක් කරමින් ප්‍රතිවිරුද්ධ මත අදහස් වලට බුද්ධිමත්ව ගැටෙන්නට අවස්ථාවක් අපි මෙහිදී ඔබ සැමට ලබා දෙනවා.

ඔබට ඉහත සඳහන් ZOOM Link එක හරහා ජූනි 04වන බ්‍රහස්පතින්දා (අද) රාත්‍රී 9.00ට LIVE සංවාදයට සම්බන්ධ වීමට හැකියාවක් ඇති අතර අපි බහුජන බලය Facebook පිටුව සහ YouTube චැනලය හරහා මෙම සංවාදය LIVE විකාශය කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඔබ ZOOM හරහා LIVE සම්බන්ධ වේ නම් කරුණාකර නිවැරදි ලෙස තමන්ගේ නම screen එක මත නම සඳහන් කරන්න.
ඔබ සංවාදයට සම්බන්ධ වී ප්‍රශ්න සහ අදහස් දක්වන විට VIDEO ON කල යුතු බව කරුණාවෙන් සලකන්න.

සමාජ මාධ්‍ය තුල තනියෙන් හඬනගන බොහෝ දෙනෙක්ට මිලින්ද, ප්‍රියංකර, චරිත් සහ පියල් සමඟ සංවාද කරන්නට මෙන්න අවස්ථාව ..

අද රාත්‍රී 9ට පක්ෂ විපක්ෂ හැමෝම මුණ ගැහෙමු.

බහුජන බලය

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo