Capital Real Estate

Capital Real Estate

Share

Photos from Capital Real Estate's post 29/01/2025

ඇඹිලිපිටිය නගරයට ආසන්නව. කාපට් පාරකට මායිම්ව.වගා කර ඇති පර්චස් 200ක සුපිරි ඉඩම..විකිණීමට. ඉඩමම ලක්ෂ 70 ..
0772543577

Photos from Capital Real Estate's post 25/03/2023

*කඩවත කොකිස්කඩේ හන්දියේ සිට 1km දුරින්, කොස්සින්න පාර ( 218 බස් මාර්ගය)

*හරි හතරස් ඉඩම වටා තාප්ප සහිතව ගේට්ටු 2 කක් යොදා තිබේ .

*නිවස කාමර දෙකකින් , කෑම කාමරය , මුළුතැන්ගෙය , සාලය සහ නාන කාමරයකින් සමන්විතය .

* විදුලිය සහ නළ ජලය .

*ඉඩමට පිවිසුම් මාර්ග දෙකකි(පුද්ගලික පාරක් සහ අඩි 20 පොදු පාරක් ) පුද්ගලික පාරේ වාහන 4 නවත්වා තැබිය හැකිය

* ඉඩමේ සිට ඉඩම් කැබලි දෙකක් පහළින් වැඩ කරන වෙල් යායක් පිහිටා ඇත

* නිස්කලන්ක සාමකාමී පරිසරයක් , නිවසක් සාදා පදින්චි වීමට හෝ ආයෝජනයක් වශයෙන් කදිම ඉඩමකි.
අමතන්න :0772848466/ 0750848466

Photos from Capital Real Estate's post 25/03/2023
Want your business to be the top-listed Realtor/realty Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Mahara
Colombo