MIM

MIM

Share

Photos from MIM's post 22/04/2026

"MIM එරබදු වසන්තය 2026"

පසුගියදා MIM - Maharaja Institute of Management ආයතන පරිශ්‍රයේ දී කැපිටල් මහරාජා සමූහ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සුරේෂ් ශ්‍රීනිවාසන් මහතාගේ සහභාගීත්වයෙන් සහ අපගේ පාඨමාලාවන් හදාරන සිසු සිසුවියන්ගේ එකතුවෙන් ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

සිසු සිසුවියන්ගේ මූලිකත්වයෙන් කිරි ඉතිරවීම, ආහාර අනුභවය ඇතුළු සාම්ප්‍රදායික සිංහල චාරිත්‍ර සිදුකළ අතර, අවුරුදු ක්‍රීඩා සහ ජන සංස්කෘතික නර්ථන අංගයන්ගෙන් ද "MIM එරබදු වසන්තය '26" හැඩවිය.

එහිදී, MIM අවුරුදු කුමරා ලෙස, රූපවාහී සහ ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කිරීම සහතික පත් පඨමාලාව හදාරනු ලැබූ, ලසිත් හේශාන් සහ එම පාඨමාලාව ම හදාරනු ලබන කේෂවී සමාධි ජයමාන්න MIM අවුරුදු කුමරිය ලෙස තේරී පත්විය.

Celebrating tradition, unity, joy, and unforgettable moments at MIM ✨

14/04/2026

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!!

01/04/2026

Step into the place where media careers begin. Will you be next?

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No. 140, Dawson Street
Colombo
00020

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00