NJ Smart Zone
දවලේ මීනි මරන මංකොල්ල කන අහිංසක මිනිසුන්ට නිදහසේ පොඩි කඩයක් කරගෙනවත් ඉන්න බැරි රටක් වෙලා..මේ කාලකන්නි හරි විදියට මුල් කාලේ ක්‍රියාත්මක උන් නම් මේ තිරිසන් බල්ලො මෙහෙම රගන්නෙ නෑ...
ඉන්න හිතෙන රටක් තමා මේක නම්..
31/12/2021
ලබාන්නා වු නව වසර අපගේ පාරිභෝගික බවතුන්ට සුබම සුබ නව වසරක් වේවා...
❤අප හා රැදි සිටියාට බොහොම ස්තුතියි..❤
NJ Smart Zone වෙතින්
22/11/2021
මේ අලුත් අවුරුද්දේ … ධනය, වාසනාව, නීරෝගීකම වඩ වඩාත් ලගාකර ගැනීම සදහාම සුවිශේෂී ප්‍රබල Feng Shui අත් පලදනාවක්
Wonders of Fengshui වෙතින් කාන්තා හා පිරිමි ඔබට ...👩❤️👩❤️
• මෙය Pi-Xiu ලෙසද හැඳින්වේ.
• මෙය නිවසට,රැකියා ස්ථානයට ධනය ගෙන එන ප්‍රබල නිර්මාණයකි.
• Pi Xiu යනු ශක්තිමත්, පියාපත් සහිත සිංහයෙකුට සමාන සත්වයෙකි .
• මෙම සත්වයා ධනය තම නිවසින්, රැකියා ස්ථානයෙන්, ව්‍යාපාරික ස්ථානයෙන් පිටවීමට ඉඩ නොදෙන බව විශ්වාස කරයි
• Pi Xiu ආසියාවේ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් අතර විශේෂයෙන් ජනප්‍රියය.
• එය මුදල් ආකර්ෂණය කර ගන්නා සලකුණක් ලෙස සැලකේ
• මෙම සත්වයා සහිත පලදනා මගින් බොහොමයක් ධනාත්මක දේ ආකර්ශනය වන බව චීන Feng shui රහස් ග්‍රන්ථයන් හී සඳහන් වේ…
මේ පලදනා නිවැරදිව බාවිතය මගින් ඔබ හට පහත දේ ලඟාකර දෙන බවට විශ්වාස කෙරේ.
⭐ වාසනාව ගෙනදේ (Good luck )
⭐ ධන සම්පත් ආකර්ශනය කරයි (Wealth )
⭐ සතුට, පිනවීම, වාසනාව උදා කරමින් ධනාත්මක චින්තනයන් පෝෂණය කරයි
⭐ පුද්ගලයින් සහ ගොඩනැගිලි ආරක්ෂා කරයි (Protection )
⭐ මානසික ආතතිය දුරු කරන අතර ඔබට වැළදෙන රෝග උපද්‍රව වලින් ඔබව රැක දෙයි
⭐ ධන ලාභ ඇති කරයි (Money Attraction)
⭐ පෞර්ෂ්‍යය වැඩි කරයි (Personality Development )
👁️ මෙම සත්වයා අත් පලදනාවක් සේ පැළඳීම ප්‍රචලිතව ක්‍රමයකි .
👁️ මෙය නිතර පිරිසිදුව තබාගන්න
12mm Pi-xiu Bracelet = Rs: 2000
8mm Pi-xiu Bracelet =Rs:1800
10mm Pi-xiu Bracelet= Rs 1600
මෙම පලදනා සීමිත බැවින් ඔබේ පලදනාව අදම වෙන්කරවා ගන්න..
👉 නම
👉 ලිපිනය
👉දුරකථන අංකය
අපට එවන්න දින 2-4 ඇතුලත භාන්ඩ ඔබ අතට
(Inbox Please)👇👇👇
🎄නොමිලේ ප්‍රවාහනය (Island wide free delivery )😍😍😍
🎄 භාණ්ඩ ලැබුණු පසු ගෙවීමේ පහසුකම් (Cash on Delivery available)
වාසනාව ළගා කරගන්න ඔබත් අදම නිවසටම ගෙන්වාගන්න ...❤️❤️❤
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Borella
Colombo