La.Kri.Vi National Movement
08/06/2026
🌊💙 ලෝක සාගර දිනය 💙🌊
මුහුද කියන්නේ අපේ ලෝකයේ හුස්ම ගන්න හදවතක් වගේ 💙
නිල් වතුර, රළ සද්දය, ජීවිතයෙන් පිරුණු ඒ ලස්සන පරිසරය අපට දායාදයක්.
මුහුද අපේ ජීවිතයේ හුස්මයි… ඒක රැකගැනීම අපේ වගකීමයි.🌍✨
🌊💙 World Oceans Day 💙🌊
The ocean is like the beating heart of our planet, giving life and breath to the world. 💙
Its blue waters, soothing waves, and vibrant marine life are precious gifts to us.
The ocean is the source of life, and protecting it is our shared responsibility. 🌍✨
Let us work together to keep our oceans clean, healthy, and thriving for future generations. 🌊🐠🐢💙
🌍🌊✨
05/06/2026
🌍🌱 ලෝක පරිසර දිනය වෙනුවෙන් 🌱🌍
එක ගහක්,එක ජීවිතයක්.අපි සිටවන හැම ගහකින්ම මේ මිහිතලය හුස්ම ගන්නවා.අප ගන්නා පුංචි තීරණයකින් ලොකු වෙනසක් කරන්න පුලුවන් .ලෝක පරිසර දිනයට අපිත් එකතු වෙමු..
🌍🌱 On World Environment Day 🌱🌍
One Tree, One Life. 🌳💚
Every tree we plant helps our planet breathe. The small choices we make today can create a big difference for tomorrow. Together, let's protect nature, nurture our environment, and build a greener future for generations to come.
🌿💚
29/05/2026
පින්බර වෙසක් දිනයේ, බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණ සිහිපත් කරමින්, සිත පිරිසිදු කරගෙන යහපත් සිතුවිලි හා ක්‍රියාවන් තුළින් ජීවිතය අර්ථවත් කරගනිමු. සියලු දෙනාටම සතුට, සැනසුම හා ආශිර්වාද ලැබේවා.
ශ්‍රී ලංකා ළමා ක්‍රියාකාරී වීරයෝ ව්‍යාපාරය
19/05/2026
We are happy to announce the beginning of a new Lakrivi Cell at Mazenod College, Anuradhapura.
Our sincere thanks to the Fathers for taking this wonderful initiative and working together with us in this beautiful mission. We are especially happy to continue this as our first English medium Lakrivi Cell.
We hope more English medium Lakrivi Cells can begin in the future wherever there is a need. Thank you to everyone supporting this mission.
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Address
National Office, 271, Deans Road, Colombo 10
Colombo
01000
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 13:00 |