Super line
ජනාධිපතිවරණය ට භාවිත නොකල ඡන්ද නොවැම්බර් 14 වෙනකොට මාලිමාවට
ගෞවරණීය ශ්‍රී ලාංකීක පුරවැසියනි!!!
මෙම පණිවුඩය නොවරදා කියවන ලෙසත්, එහි අඩංගු කරුණු ඔබ අනුමත කරන්නේ නම් එහි පිටපත් අවම වශයෙන් ඔබගේ සම්බන්ධතා ලැයිස්තුවේ යටත් පිරිසෙයින් 20 දෙනෙකුට යවා ඔවුන්ගේ සබැඳියන්ට ද එසේ කරන මෙන් ඉල්ලා සිටින්න.
එවිට ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන හිමිකරුවන් වැඩි දෙනෙකු මෙය කියවනු ඇත.
මෙම කාරණා පිළිබඳව සියලූ ශ්‍රී ලාංකීක පුරවැසියන්ගේ හඬ අවදි කළ යුතුව ඇත.
01. ජනතා නියෝජනය සඳහා ජනතා ඡන්දයෙන් පත්කෙරෙන බැවින් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ‍්‍රාම වැටුපකට හිමිකම් ලැබිය යුතු නැත. නැවත ජනතා ඡන්දයෙන් පත්විය හැකි වුවද එය වරප‍්‍රසාදයක් නොවිය යුතුය. (දැනට ඔවුනට අවු 05 කට පසු විශ‍්‍රාම වැටුපක් ලැබේ).
02. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප රාජ්‍ය කොමිෂමක් මගින් නිර්දේශ විය යුතුය.
03. සාමාන්‍ය ජනතාවට අදාළ සෞඛ්‍ය පහසුකම් හැර දැනට ඔවුන්ට ලබා දී ඇති සියලූ සෞඛ්‍ය වාරප‍්‍රසාද අහෝසි කළ යුතුය.
04. දැනට ඔවුන්ට ගෙවන නොමිළේ ප‍්‍රවාහන, සලාක, විදුලි, ජල හා දුරකථන පහසුකම් අහෝසි කළ යුතුය. (කිසිදු ලැජ්ජාවකින් තොරව හිතුමතයට ඔවුන් මෙම ගාස්තු වැඩි කර ගනිති).
05. සියලූ තරාතිරමේ අපරාධ, අපරාධ චෝදනා, සිරගත කිරීම් හෝ දඬුවම් කරන ලද සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම තම තනතුරෙන් නෙරපා සදහටම නැවත ඡන්දවලට ඉදරිපත් වීම තහනම් කළ යුතුය. ඔවුන් විසින් සිදුකර ඇති මූල්‍ය විශමාචාර තමාගේ, තම පවුලේ සාමාජිකයින්ගේ හා සියලූ නියෝජිතයින්ගෙන් අය කර ගත යුතුය.
06. සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම රටේ සාමාන්‍ය පුරවැසියන්ට අදාළ නීති රීතිවලට යටත් විය යුතුය.
07. පාර්ලිමේන්තුව තුළ ලබන කෑම බීම සහ අනෙකුත් සියලූ සහන වරප‍්‍රසාද අහෝසි කළ යුතුය.
08. රජයේ සේවකයින්ට අදාළ අවු 60 උපරිම විශ‍්‍රාම වයස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අදාළ විය යුතුය.
පාර්ලිමේන්තු සේවය ගරු කටයුත්තක් මිස ජනතා මුදල්, දේපළ ගසා කැමේ වරප‍්‍රසාදයක් නොවේ. මෙම කාරනා අදට අදාළ බව ඔබ සිතන්නේ නම් ඒ වෙනුවෙන් ඔබගේ හඬ අවදි විය යුතුය.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Nugegoda
Colombo
ADD